ප්‍රශ්න තියෙන උන් අහපල්ලා..

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,081
    31,842
    113
    මෝඩ කතා අහන්න එපා බං අහනකොට වැඩකට ඇති දෙයක් අහපං..
    මේ ලෝකේ මොන නීතියද කියපංකෝ කඩන්න බැරි..

    ඉතිං උසාවි යන උඹල මෙහෙම කියද්දි. පොඩි මිනිහට කවර සරණක්ද? එහෙවු එක එකාට නැමෙන නීතියකට ගරු කරන්නෙ මොන බිජ්ජටද? :no:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතිං උසාවි යන උඹල මෙහෙම කියද්දි. පොඩි මිනිහට කවර සරණක්ද? එහෙවු එක එකාට නැමෙන නීතියකට ගරු කරන්නෙ මොන බිජ්ජටද? :no:

    Umbata u kiyapu de terum ganna bea.
    Ehema natnm wena thanaka loyanna ona post ekak meka
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,189
    1,877
    113
    මාතොට
    ඉතිං උසාවි යන උඹල මෙහෙම කියද්දි. පොඩි මිනිහට කවර සරණක්ද? එහෙවු එක එකාට නැමෙන නීතියකට ගරු කරන්නෙ මොන බිජ්ජටද? :no:

    if every one obey the rules then we dont need police and courts and prisons :):)
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    ඉතිං උසාවි යන උඹල මෙහෙම කියද්දි. පොඩි මිනිහට කවර සරණක්ද? එහෙවු එක එකාට නැමෙන නීතියකට ගරු කරන්නෙ මොන බිජ්ජටද? :no:

    තෝ මේ රටේ හරි ලෝකේ මොන රටක හරි පුරවැසියෙක් වෙද්දී ඒ රටේ රජයෙන්(ඒ කියන්නේ රටේ මිනිස්සු) හදපු නීතිවලට යටත් වෙනවා. ඒ නීතියට ගරු කරනව කියල තමයි තෝව රටේ පුරවැසියෙක් බවට පත් වෙන්නේ. එක තේරෙන්නැති ගොන් බිජ්ජෙක්නේ තොනම අනේ මන්ද මේවගේ ගොන්නු ......:P:P:P:P:P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,081
    31,842
    113
    තෝ මේ රටේ හරි ලෝකේ මොන රටක හරි පුරවැසියෙක් වෙද්දී ඒ රටේ රජයෙන්(ඒ කියන්නේ රටේ මිනිස්සු) හදපු නීතිවලට යටත් වෙනවා. ඒ නීතියට ගරු කරනව කියල තමයි තෝව රටේ පුරවැසියෙක් බවට පත් වෙන්නේ. එක තේරෙන්නැති ගොන් බිජ්ජෙක්නේ තොනම අනේ මන්ද මේවගේ ගොන්නු ......:P:P:P:P:P

    හා හා ඔය මහත්තයට නෙමේ කීවෙ :rolleyes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මචන්.. මේ ත්‍රෙඩ් එකේ සෑහෙන සෙට් එකකට ඇඩ්වයිස් දීලා තිබ්බා උඹ.. මගේ පොඩි නොදන්න දෙයක් ගැනත් පැහැදිළි කරල දුන්නා.. මේ දීපු ඇඩ්වයිස් ටික පිටින් කරගන්න ගියානන් මේකෙ උන්ට ලක්ෂ ගාණක් කෙළවෙලා.. කිසිම පරක්කුවක් නැතුව අහපු සැණින්ම ඕනිම ඉසව්වක ප්‍රශ්නයක් පැහැදිළිව තෝරල බේරල දීල තියෙන හැටි දැක්ක.. ඉතින් ගැටලු වලට විසදුම් අරගෙන නිකන් හිටිියොත් මදිපාඩුවක් වගේ හිතුනා.. ඒක නිසායි මෙහෙම දාන්නෙ.. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී නොමිලේ දැනුම මේ විදිහට අනිත් අයට ප්‍රශ්න වෙනුවෙන් බෙදාහදාගත්තට ස්තූතියි බන්.. එලකිරියෙ උඹල වගේ උන් ඉන්න එක සන්තෝසයි අපිට..ආඩම්බරයි උඹ ගැන.. තව තවත් සාර්ථක වේවා.. ජය වේවා...
    :yes::yes::yes::love:
     
    thanujaka

    Well-known member
  • ඉතිං උසාවි යන උඹල මෙහෙම කියද්දි. පොඩි මිනිහට කවර සරණක්ද? එහෙවු එක එකාට නැමෙන නීතියකට ගරු කරන්නෙ මොන බිජ්ජටද? :no:

    මොන බිජ්ජටවත් නෙමේ උඹ ගරු කරන්න ඕනේ උඹට එහෙම කරන්න කියල නීතිය බල කරන් හින්ද...
    උඹට ඕන උනත් නැතත් උඹ නීතියට යටයි..
    උඹට ඕන දේවල් කරන්න බෑනේ රටේ..
    උඹ ගරු කරන්නම ඕනේ..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මචන්.. මේ ත්‍රෙඩ් එකේ සෑහෙන සෙට් එකකට ඇඩ්වයිස් දීලා තිබ්බා උඹ.. මගේ පොඩි නොදන්න දෙයක් ගැනත් පැහැදිළි කරල දුන්නා.. මේ දීපු ඇඩ්වයිස් ටික පිටින් කරගන්න ගියානන් මේකෙ උන්ට ලක්ෂ ගාණක් කෙළවෙලා.. කිසිම පරක්කුවක් නැතුව අහපු සැණින්ම ඕනිම ඉසව්වක ප්‍රශ්නයක් පැහැදිළිව තෝරල බේරල දීල තියෙන හැටි දැක්ක.. ඉතින් ගැටලු වලට විසදුම් අරගෙන නිකන් හිටිියොත් මදිපාඩුවක් වගේ හිතුනා.. ඒක නිසායි මෙහෙම දාන්නෙ.. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී නොමිලේ දැනුම මේ විදිහට අනිත් අයට ප්‍රශ්න වෙනුවෙන් බෙදාහදාගත්තට ස්තූතියි බන්.. එලකිරියෙ උඹල වගේ උන් ඉන්න එක සන්තෝසයි අපිට..ආඩම්බරයි උඹ ගැන.. තව තවත් සාර්ථක වේවා.. ජය වේවා...

    සිරාවට. :cool: මේ කතාව නම් සහතික ඇත්ත. මේකෙ ඉන්න පරණ උන් අතලොස්සෙන් තවත් නියම මෙම්බර් කෙනෙක් Thanujaka :yes:
     
    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    mage awla mchan mekai, ape nede wena kenek idamak ukas karala thiyenawa game kenekta. passe ukasa sinna wela. passe ae ukasa sinna una pora eka ape thaththata wikunala ae ukas thibba ganatama. passe ape thaththa eke rubber hitawala podi thattu 2e building ekakuth hadala thiyenne. dn ekata awurudu 10kata wedi. dn eka ukas thiyapu porage putha awilla kiyanawa salii dennalu. api ehema karanna onada mchan?
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Machn, government eke ihalama officer lata vehicles denava. Evva personal use karanna puluwan. Hebei lokuma lokkanta thamai. Hebei fuel limits thiyenava. Eeta wadaa yanava nam personally gahanna oni. Hebei thamange official driver use karanna be personal gaman walata :)

    මචන්, ලොක්කට රජයේ වාහන කීපයක්ම තියනවා. ඉතින් ඒවායෙන් ඕනේ එකක් ඩ්‍රයිවර් තමන්ගේ පුද්ගලික පාවිච්චියට ගන්නවා ලොක්කාගේ අනුදැනුම ඇතුව.

    එතකොට හරියට ලොක්කට අමතරව ඩ්‍රයිවර්ටත් රජයෙන් ඉන්ධන සහිතව සුඛෝපබෝගී වාහනයක් දුන්නා වගේ.

    ලොක්කට වාහනයක් දුන්නට ඩ්‍රයිවර්ටත් පුද්ගලික පාවිච්චියට ඉන්ධන සහිතව රජයේ වාහනයක් දෙන්න කියලා නෑනේ.

    ඔය කන බොන ට්‍රිප් යන ඒව ඩ්‍රයිවර් ගේ පවුලේ ගමන් බිමන්. ලොක්කගේ නෙමෙයි.
    :)
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මටත් හම්බෙලා තියෙන්නේ එහෙම තමයි..
    මටත් රජයෙන් දෙන වාහනේ පර්සනල් යූස් කරන්න පුලුවන්, ඒ වගේම fuel limit එකකුත් තියෙනවා..
    විශේෂෙකට තියෙන්නේ අපිට නං පුද්ගලික ගමනකට උනත් පොලිසියෙන් දෙන ඩ්‍රයිවර්ව යූස් කරන්න පුලුවන් හැබැයි යුනිෆොර්ම් පිටම ගෙනියන්න ඕනේ..

    ඒක ඇත්ත මචන්, :yes:

    ඒත් උඹත් යූස් කරලා උඹ උඹේ ඩ්‍රයිවර් ටත් දෙනවනම් උගේ පවුලේ වැඩ ටිකත් කරගන්න කියලා ඒක වැරදී නේද?
     
    • Like
    Reactions: senewimala1988

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    ඒක ඇත්ත මචන්, :yes:

    ඒත් උඹත් යූස් කරලා උඹ උඹේ ඩ්‍රයිවර් ටත් දෙනවනම් උගේ පවුලේ වැඩ ටිකත් කරගන්න කියලා ඒක වැරදී නේද?

    රජයේ සර්කියුලර් එකක් තියනවා බං ඔය වාහන පරිහරනය කරන්ඩ පුලුවන් රාජ්‍ය නිලධාරින් කවුද කියල...එ්කේ කැටගරි 3කට අයිති නිල තල දරන අයට විතරයි වාහනේ පුද්ගලික පාවිච්චියට ගන්ඩත් ගෙදර පාක් කරන්ඩත් අයිතිය තියෙන්නේ....කොහොමත් රනින් චාට් එක ලියන්නේ රියදුරා නිසා පොරගේ පුද්ගලික ගමනුත් දාලම එ්ක හදනවා...නිලධාරියට දුවපු කි.මී.
    ගානයි ගහපු ලිිටර් ගානයි මතක නෑ නේ අස්සන් කරාට...එක්කෝ නිලධාරියගේ බයාදු කම තමා හේතුව....
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මොන බිජ්ජටවත් නෙමේ උඹ ගරු කරන්න ඕනේ උඹට එහෙම කරන්න කියල නීතිය බල කරන් හින්ද...
    උඹට ඕන උනත් නැතත් උඹ නීතියට යටයි..
    උඹට ඕන දේවල් කරන්න බෑනේ රටේ..
    උඹ ගරු කරන්නම ඕනේ..

    පිම් එකක් දැම්මා, වෙලා තිබුනොත් උත්තරයක් දෙන්න. :dull: