මෝඩ කතා අහන්න එපා බං අහනකොට වැඩකට ඇති දෙයක් අහපං..
මේ ලෝකේ මොන නීතියද කියපංකෝ කඩන්න බැරි..
ඉතිං උසාවි යන උඹල මෙහෙම කියද්දි. පොඩි මිනිහට කවර සරණක්ද? එහෙවු එක එකාට නැමෙන නීතියකට ගරු කරන්නෙ මොන බිජ්ජටද?

මෝඩ කතා අහන්න එපා බං අහනකොට වැඩකට ඇති දෙයක් අහපං..
මේ ලෝකේ මොන නීතියද කියපංකෝ කඩන්න බැරි..

ඉතිං උසාවි යන උඹල මෙහෙම කියද්දි. පොඩි මිනිහට කවර සරණක්ද? එහෙවු එක එකාට නැමෙන නීතියකට ගරු කරන්නෙ මොන බිජ්ජටද?![]()
Umbata u kiyapu de terum ganna bea.
Ehema natnm wena thanaka loyanna ona post ekak meka
ඉතිං උසාවි යන උඹල මෙහෙම කියද්දි. පොඩි මිනිහට කවර සරණක්ද? එහෙවු එක එකාට නැමෙන නීතියකට ගරු කරන්නෙ මොන බිජ්ජටද?![]()

don't get personal

if every one obey the rules then we dont need police and courts and prisons

ඉතිං උසාවි යන උඹල මෙහෙම කියද්දි. පොඩි මිනිහට කවර සරණක්ද? එහෙවු එක එකාට නැමෙන නීතියකට ගරු කරන්නෙ මොන බිජ්ජටද?![]()

තෝ මේ රටේ හරි ලෝකේ මොන රටක හරි පුරවැසියෙක් වෙද්දී ඒ රටේ රජයෙන්(ඒ කියන්නේ රටේ මිනිස්සු) හදපු නීතිවලට යටත් වෙනවා. ඒ නීතියට ගරු කරනව කියල තමයි තෝව රටේ පුරවැසියෙක් බවට පත් වෙන්නේ. එක තේරෙන්නැති ගොන් බිජ්ජෙක්නේ තොනම අනේ මන්ද මේවගේ ගොන්නු ......![]()

හා හා ඔය මහත්තයට නෙමේ කීවෙ![]()

අනේ මන්ද බන් අපේ එවුනුත් ......... අයියෝ ටල්ලි ...............![]()

මචන්.. මේ ත්‍රෙඩ් එකේ සෑහෙන සෙට් එකකට ඇඩ්වයිස් දීලා තිබ්බා උඹ.. මගේ පොඩි නොදන්න දෙයක් ගැනත් පැහැදිළි කරල දුන්නා.. මේ දීපු ඇඩ්වයිස් ටික පිටින් කරගන්න ගියානන් මේකෙ උන්ට ලක්ෂ ගාණක් කෙළවෙලා.. කිසිම පරක්කුවක් නැතුව අහපු සැණින්ම ඕනිම ඉසව්වක ප්‍රශ්නයක් පැහැදිළිව තෝරල බේරල දීල තියෙන හැටි දැක්ක.. ඉතින් ගැටලු වලට විසදුම් අරගෙන නිකන් හිටිියොත් මදිපාඩුවක් වගේ හිතුනා.. ඒක නිසායි මෙහෙම දාන්නෙ.. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී නොමිලේ දැනුම මේ විදිහට අනිත් අයට ප්‍රශ්න වෙනුවෙන් බෙදාහදාගත්තට ස්තූතියි බන්.. එලකිරියෙ උඹල වගේ උන් ඉන්න එක සන්තෝසයි අපිට..ආඩම්බරයි උඹ ගැන.. තව තවත් සාර්ථක වේවා.. ජය වේවා...

ඉතිං උසාවි යන උඹල මෙහෙම කියද්දි. පොඩි මිනිහට කවර සරණක්ද? එහෙවු එක එකාට නැමෙන නීතියකට ගරු කරන්නෙ මොන බිජ්ජටද?![]()
මචන්.. මේ ත්‍රෙඩ් එකේ සෑහෙන සෙට් එකකට ඇඩ්වයිස් දීලා තිබ්බා උඹ.. මගේ පොඩි නොදන්න දෙයක් ගැනත් පැහැදිළි කරල දුන්නා.. මේ දීපු ඇඩ්වයිස් ටික පිටින් කරගන්න ගියානන් මේකෙ උන්ට ලක්ෂ ගාණක් කෙළවෙලා.. කිසිම පරක්කුවක් නැතුව අහපු සැණින්ම ඕනිම ඉසව්වක ප්‍රශ්නයක් පැහැදිළිව තෝරල බේරල දීල තියෙන හැටි දැක්ක.. ඉතින් ගැටලු වලට විසදුම් අරගෙන නිකන් හිටිියොත් මදිපාඩුවක් වගේ හිතුනා.. ඒක නිසායි මෙහෙම දාන්නෙ.. කිසිම දෙයක් බලාපොරොත්තු නොවී නොමිලේ දැනුම මේ විදිහට අනිත් අයට ප්‍රශ්න වෙනුවෙන් බෙදාහදාගත්තට ස්තූතියි බන්.. එලකිරියෙ උඹල වගේ උන් ඉන්න එක සන්තෝසයි අපිට..ආඩම්බරයි උඹ ගැන.. තව තවත් සාර්ථක වේවා.. ජය වේවා...
මේ කතාව නම් සහතික ඇත්ත. මේකෙ ඉන්න පරණ උන් අතලොස්සෙන් තවත් නියම මෙම්බර් කෙනෙක් Thanujaka 
Machn, government eke ihalama officer lata vehicles denava. Evva personal use karanna puluwan. Hebei lokuma lokkanta thamai. Hebei fuel limits thiyenava. Eeta wadaa yanava nam personally gahanna oni. Hebei thamange official driver use karanna be personal gaman walata![]()

මටත් හම්බෙලා තියෙන්නේ එහෙම තමයි..
මටත් රජයෙන් දෙන වාහනේ පර්සනල් යූස් කරන්න පුලුවන්, ඒ වගේම fuel limit එකකුත් තියෙනවා..
විශේෂෙකට තියෙන්නේ අපිට නං පුද්ගලික ගමනකට උනත් පොලිසියෙන් දෙන ඩ්‍රයිවර්ව යූස් කරන්න පුලුවන් හැබැයි යුනිෆොර්ම් පිටම ගෙනියන්න ඕනේ..

ඒක ඇත්ත මචන්,
ඒත් උඹත් යූස් කරලා උඹ උඹේ ඩ්‍රයිවර් ටත් දෙනවනම් උගේ පවුලේ වැඩ ටිකත් කරගන්න කියලා ඒක වැරදී නේද?
මොන බිජ්ජටවත් නෙමේ උඹ ගරු කරන්න ඕනේ උඹට එහෙම කරන්න කියල නීතිය බල කරන් හින්ද...
උඹට ඕන උනත් නැතත් උඹ නීතියට යටයි..
උඹට ඕන දේවල් කරන්න බෑනේ රටේ..
උඹ ගරු කරන්නම ඕනේ..