මචන් මට අනිද්දා Job එකකට interview එන්න කිවුව මම කලින් interview එකකට ගිහින් නෑ බන් මම campus එකේ 2nd year ඉන්නේ මට පොඩි උපදෙස් ටිකක් දියල්ලකෝ කොහොමද යන්න ඕනේ මොනවද බලාගන්න ඕනේ කියල මේ තියෙන්නේ job post එක
About the role
Basic knowledge of C#, ASp.net,Crystal report , MSsql server,ajax, jason, freshers are ok



If yes... එහෙනම් ඉතින් කරපු ප්‍රොජෙක්ට්ස් හොඳට බලන් යන්ඩ... යන්නේ .net වලට නම් ඒ සම්බන්ද බේසික් දේවල් පුලුවන් තරම් බලන් යන්ඩ...
OOP,Data structures and Alog, Databases (JOIN query එකක්නම් අනිවා අහයි
) ,normalization මේ වගේ ඒවා තමා අහන්නේ..