~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

dildude

Member
May 27, 2015
12,540
620
0
🅷🅴🅰V🅴🅽

අපි දෙන්නගෙම එකම සිතුම් පැතුම් මෙයා.. හරියට දෙවියෝ අපි දෙන්නට දෙන්නා මවලා වගේ.. :love::love::rolleyes::rolleyes:

ඇරොට රිදෙයි දැන්.. හූ..

බැදපු අක්කලට පෙම් බස් කියන්න ලැජජ නැද්ද මිනියෝ :frown:
 

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඔය ඉතින්..:dull:
    ෆන් එක කැඩුවනේ...:D

    ප්‍රොෆයිල් පික් එකේ තිබ්බ සුදු පාට පසුබිම මඩ පාට කරගත්තා :P


    කලින් තිබ්බ එක එවන්නකො බලන්න
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    අපි දෙන්නගෙම එකම සිතුම් පැතුම් මෙයා.. හරියට දෙවියෝ අපි දෙන්නට දෙන්නා මවලා වගේ.. :love::love::rolleyes::rolleyes:

    ඇරොට රිදෙයි දැන්.. හූ..
    පිහදගනින් ඔය කට, කෙල බේරෙනවා සට සට ගාල :D
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    උපුල් කුකුලට වඩා පැනියෙක් ...තු විතරක් :angry:


    හා හා.. උබේ ඉරිසියාව ඔව්ව මිනිහෝ.. :P:P



    killerge kella meka dakiwa
    dekala kossen thadi bathwa :rofl:


    දෙනවා මම උබටත් කොසු පාරවල් දෙකක් තුනක් මම ගානේ.. :rolleyes::rofl:



    අනිවා මේවයේ ss මන් තියන් ඉන්නේ ..කෙල්ල දෑක්ක ගමන් ss ටික මන් යවන එකයි කරන්නේ :frown:


    :angry::angry::angry:


    බැදපු අක්කලට පෙම් බස් කියන්න ලැජජ නැද්ද මිනියෝ :frown:


    ලේසියෙන් මම කියන්නේ නෑ කාටවත් මෙහෙම. නමුත් අපි දෙන්නා නිකන් බඹා කොටලා වගේ පෑහෙන හැටි. :rolleyes::rolleyes:


    පිහදගනින් ඔය කට, කෙල බේරෙනවා සට සට ගාල :D


    හා හා.. කමක් නෑ ඔහේ බෙරිච්ච දෙන්.. :rofl: