orange නැතුව වෙන කැමති පාටක්?
miniho j kemathinam oya pata dapan yako![]()


Dark olive??
Nathnam ara eka dawasak sara thoragattu pata. Mata e pate hex eka hoyaganna puliwan weida balannam.
Ah. Menna me smiley e patata langai.![]()
Balamu hex
සයෝ අක්ක මාව දැක්ක ගමන් හරි අහිංසක හුරතල් එක්කෙනෙක් කියල හිතුව නේද මගේ අවතාරේ දැකල![]()




අපෝ එහෙම හිතුවේ නැ
නැවතත් උපුල් මාම
ඇයි නැන්දේ මේම කියන්නෙ, කලිං අඩපු මනුස්සයාව සනසවපු ගමන් ආයෙත්
වෙන පාටක් මාරු කරන එක ලොකු කට්ටක් ඉතින්. මම හදපුවා නෙවෙයි නේ.. frame by frame, frames 26ක් වගේ මැනුවල් එඩිට් කරන්න ඕනා.
man avatar eka maru karannam
වෙන පාටක් මාරු කරන එක ලොකු කට්ටක් ඉතින්. මම හදපුවා නෙවෙයි නේ.. frame by frame, frames 26ක් වගේ මැනුවල් එඩිට් කරන්න ඕනා.
හොරෙන් හිලක් අස්සෙන් ඇස් ගහන හැටි නේ ඔය තියෙන්නේ. ඇස් ගහන සීග්රතාවය අසහනේට අනුලෝමව සමානුපාතිකයිකෙටියෙන්ම කීවොත් දවස පුරා අසහනෙන් ඉඳල තියෙන්නේ
![]()



eka thamai ehenam ape fb profile pic eka balala apita request ennathuwa aththe



Hapoi. E wade atarapan.
Mama hawasa gihilla hoyala ekak dennam. Size karala deepan.
මෙහෙමත් සීන් නෙ තියෙන්නෙ, ඇවේටර් එක ගැන හිතන් තරම

Hapoi. E wade atarapan.
Mama hawasa gihilla hoyala ekak dennam. Size karala deepan.
නැත්නම් orange color එකට මේක කපලා දෙන්නම්.upul mamata mags colour ekanam aula man eka wenas karannam. meka kemathinam meka daganna. mage kisi aulak na.

Malingaya dakkama adare hitenna athi me kiyana widiyata![]()





එල. ඒක ලේසියි වගේ.නැත්නම් orange color එකට මේක කපලා දෙන්නම්.