OCAJP - Java Help

IsPra

Member
Nov 13, 2014
337
67
0
OCAJP කරනවනම් ලංකාවේ කරන්න පුලුවන් කොහෙද?
Course කරන්නෙ නැතුව exam එකට විතරක් register වෙන්න පුලුවන් තැන් තියනවද?

දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න.
 
IsPra

Member
Nov 13, 2014
337
67
0
OCPJP exam book කරලා කළා මම ICBT එකේද කොහෙද. අවුලක් උනේ නෑ. දැන් ගොඩක් කල් කරලා. මම කලේ Java 6 එකට. 2013 වගේ.

OCAJP එකත් ICBT එකෙන් කරන්න පුලුවන් ඇතිනෙ එහෙනම්. එළ Thanks! :D
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    OCAJP එකත් ICBT එකෙන් කරන්න පුලුවන් ඇතිනෙ එහෙනම්. එළ Thanks! :D

    මම තැන බලලා හරියටම කියන්නම් මචං. ඒක ICBT නම්, ඉස්සර උන්ගේ facilities හොදයි NetAssist එකට සාපේක්ෂව.

    ඉස්සර NetAssist එකට එක්සෑම් කරන්න ගිය මිනිස්සු 4-5 සැරය ආයේ යන්න උනා පවර් කට් ඉන්ටර්නෙට් ඩවුන් වෙලා වගේ මෝඩ රීසන් වලට..
     
    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0

    මම තැන බලලා හරියටම කියන්නම් මචං. ඒක ICBT නම්, ඉස්සර උන්ගේ facilities හොදයි NetAssist එකට සාපේක්ෂව.

    ඉස්සර NetAssist එකට එක්සෑම් කරන්න ගිය මිනිස්සු 4-5 සැරය ආයේ යන්න උනා පවර් කට් ඉන්ටර්නෙට් ඩවුන් වෙලා වගේ මෝඩ රීසන් වලට..
    මම ICBT site එකේ බැලුවා එකේ විස්තරයක් නෑනෙ. :confused:
    පොඩ්ඩක් බලලා කියන්න. ලොකු උදව්වක්
     
    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    479
    412
    63
    Kandy
    Net assist exam booking - (11)2375345 / (11) 2375346 / 77 7631691
    or ICBT city campus - 011 4 869999

    මම නම් කරේ city campus එකේ. එතන එළ.
     
    • Like
    Reactions: IsPra

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මම ICBT site එකේ බැලුවා එකේ විස්තරයක් නෑනෙ. :confused:
    පොඩ්ඩක් බලලා කියන්න. ලොකු උදව්වක්

    මම කරපු තැන සහ විස්තර මචං. ඒ කාලේ ආපු මේල් එකෙන් ගත්තේ.

    YxPvxOZ.jpg

    • Like
    Reactions: IDG

    IsPra

    Member
    Nov 13, 2014
    337
    67
    0

    මම කරපු තැන සහ විස්තර මචං. ඒ කාලේ ආපු මේල් එකෙන් ගත්තේ.

    YxPvxOZ.jpg

    Exam register වෙන්න ඕනෙ ඔය institute එක හරහද නැත්තන් කෙලින්ම oracle site එකෙන්ද?