OCPJP exam book කරලා කළා මම ICBT එකේද කොහෙද. අවුලක් උනේ නෑ. දැන් ගොඩක් කල් කරලා. මම කලේ Java 6 එකට. 2013 වගේ.

OCAJP එකත් ICBT එකෙන් කරන්න පුලුවන් ඇතිනෙ එහෙනම්. එළ Thanks!![]()
මම ICBT site එකේ බැලුවා එකේ විස්තරයක් නෑනෙ.
මම තැන බලලා හරියටම කියන්නම් මචං. ඒක ICBT නම්, ඉස්සර උන්ගේ facilities හොදයි NetAssist එකට සාපේක්ෂව.
ඉස්සර NetAssist එකට එක්සෑම් කරන්න ගිය මිනිස්සු 4-5 සැරය ආයේ යන්න උනා පවර් කට් ඉන්ටර්නෙට් ඩවුන් වෙලා වගේ මෝඩ රීසන් වලට..

මම ICBT site එකේ බැලුවා එකේ විස්තරයක් නෑනෙ.
පොඩ්ඩක් බලලා කියන්න. ලොකු උදව්වක්
මම කරපු තැන සහ විස්තර මචං. ඒ කාලේ ආපු මේල් එකෙන් ගත්තේ.
![]()
Exam register වෙන්න ඕනෙ ඔය institute එක හරහද නැත්තන් කෙලින්ම oracle site එකෙන්ද?
එළ එළ මම ICBT එකට කතා කරලා බලන්නම්, Thank you!![]()
ICBT එකට මම අද කොල් කරා එකේ දැන් oracle exams නැලුNet assist exam booking - (11)2375345 / (11) 2375346 / 77 7631691
or ICBT city campus - 011 4 869999
මම නම් කරේ city campus එකේ. එතන එළ.




ICBT එකට මම අද කොල් කරා එකේ දැන් oracle exams නැලු![]()