~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    mona thread da bn?

    ara job dena ekada

    අර අනාතයා කියල නමකින් ඉන්නෙ, ස්ටේශමේදි ආවෙ එලකිරි, සල්ලි නෑලු අන්තිම රුපියක් 1000කියල ත්‍රෙඩ් දැම්මෙ බලපන්කො උඩම ඇති , මාත් එකක් දෙකක් නිකන් බැලුව
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අර අනාතයා කියල නමකින් ඉන්නෙ, ස්ටේශමේදි ආවෙ එලකිරි, සල්ලි නෑලු අන්තිම රුපියක් 1000කියල ත්‍රෙඩ් දැම්මෙ බලපන්කො උඩම ඇති , මාත් එකක් දෙකක් නිකන් බැලුව

    මම සිරාවට යන්න හිටියේ WTC. මේ ජිම් මගුල නිසා ගියේ නැත්තේ රස්තියාදු වෙන්න වෙන නිසා. අද ඔන්න ජිම් යන්නත් බැරි උනා. :(
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    අර අනාතයා කියල නමකින් ඉන්නෙ, ස්ටේශමේදි ආවෙ එලකිරි, සල්ලි නෑලු අන්තිම රුපියක් 1000කියල ත්‍රෙඩ් දැම්මෙ බලපන්කො උඩම ඇති , මාත් එකක් දෙකක් නිකන් බැලුව

    u thamai job denawa onida ahala thibune