තොපි එකෙකුටවත් පේන්නෙ නැද්ද ත්රීවිල් කාරය වැරදි කියල
බලපන් මිනිහෙක් පාර පනිද්දිත් උගේ ස්පීඩ් එකේ උ එහෙමම යනව
ලොරි කාරය මොනව කරන්නද බලපන් එකපාරට ත්රීවිල් එක එහා පැත්තෙන් මිනිහෙක් ආවම
මිනිහෙක් පාර පනිනව ස්ලෝ කරන්න ඕන
මට නම් පේන්නෙ ත්රී විල් කාරය අස්සෙන් දාල යනව ලොරි කාරයත් ත්රීවිල් එක ගිය වේගෙටම ගියා
ගොං ගෑනී උඩ බලාගෙන පාර පනිනනව


කහ ඉරේ නෝ එක්ස්කියුස්..
එකපාරටම දුරක ඉදල දුවගෙන ඇවිත් පැන්නොත් විතරයි ඩ්රයිවර්ට චාන්ස් එකක් ගන්න පුලුවන්..
පයින් නෝමල් විදිහට ඇවිදන් ඇවිත් හැපුනොත් ඌ වට පිට බැලුවේ නෑ ඔහේ පැන්න ඒ කතා නෑ..
කහ ඉරක් දකිනකොටම ඩ්රයිවර්ගේ වගකීම තමයි ස්ලෝ කරගන්න එක.
මනුස්සයෙක් කහ ඉර අයිනට ආපු ගමන් අපි නවත්තන්න ඕනේ.. තව ටයිම් තියෙනවා කියල යන්න බෑ..
ඒකනං කෙලින්ම නෝ එක්ස්කියුස් ෆෝල්ට් එකක්..
මොන තර්ක කලත් වැඩක් නෑ මහේස්ත්රාත් කෙනෙක් කියනවා නම් මෙහෙමයි වෙන්න ඕනා කියලා.![]()

මොන තර්ක කලත් වැඩක් නෑ මහේස්ත්රාත් කෙනෙක් කියනවා නම් මෙහෙමයි වෙන්න ඕනා කියලා.![]()
නිවැරදි කාරයෝ වරදිකාරයෝ කරලා හිරේ යවන්නෙත් ඔය කියන කට්ටියම තමා..උබ ඔක්කොටම වඩා වැරදියි. අරුගේ අතින් මිස්ටේක් එකකින් ගෑනි හැප්පෙන්නේ. හැබැයි උබ නිකන් ඉන්න අහිංසක මිනිසුන්ගේ බෙලි කප කපනේ යන්නේ.![]()
![]()
![]()







හරි ඉතින් ඒ මහේස්ත්රාත් නේ.අපි කියන්නේ වීඩියෝ එකේ දකින එක.වැරදිකාරයෝම හිරේ ගියානම් ලංකාව අද මේ තත්වේ තියෙයිද.නිවැරදි කාරයෝ වරදිකාරයෝ කරලා හිරේ යවන්නෙත් ඔය කියන කට්ටියම තමා..
මොන තර්ක කලත් වැඩක් නෑ මහේස්ත්රාත් කෙනෙක් කියනවා නම් මෙහෙමයි වෙන්න ඕනා කියලා.![]()

දැන් ඔය ලොරියෙ ආපු මනුස්සය අර ත්රී විල් එක ස්ලෝ කරා නම් අනිව උත් නතර කරනව
මිනිස්සු පාර පනිද්දි අතරින් පතර වාහන රිංගන එක තහනම් කරන්න ඕන
කවුද හිතන්නෙ ත්රීවිල් එක යන ස්පීඩ් එකට මිනිහෙක් මතුවෙයි කියල

දැන් ඔය ලොරියෙ ආපු මනුස්සය අර ත්රී විල් එක ස්ලෝ කරා නම් අනිව උත් නතර කරනව
මිනිස්සු පාර පනිද්දි අතරින් පතර වාහන රිංගන එක තහනම් කරන්න ඕන
කවුද හිතන්නෙ ත්රීවිල් එක යන ස්පීඩ් එකට මිනිහෙක් මතුවෙයි කියල
මම දන්න විදියට කවුරු හරි පාර පැනල ඉවර වෙනකන් අනිත් වාහන නතර කරන ඉන්න ඕන.

padikayan kaha ira mathanam inne vahana navaththanna one aniva.ekai nithiya.meki kaha ira mada inne.ithin aruta sorryma thama.habai ithin kaya ira kiyala nalavi nalavi yana ekath varadi bnඑතකොට දෙපැත්ත බලන්න ඕන නැද්ද පාර පනිනකොට?![]()

mage ammee mevane nithiබලන්න ඕන අනිවාර්යෙන්ම. වාහනයක් ඔන්න මෙන්න තියලා පනිනවා නම් වැරදියි ඉතිං. ඒත් වාහනයක් කහ ඉරක් ගාව ස්ලෝව් කරන්න ඕනනේ අනිවාර්යෙන්ම. මොනා උනත් දැන් වැරදිකාරයා වෙන්නෙ අර ඩ්රයිවර් තමා.

meyatama galapenava eyage nithi 


කහ ඉරේ දුවන්නද ඉතින්. ඩ්රයිවර් දැනගන්න ඕනා කහ ඉරක් දැක්කාම ස්ලෝව් කරන්න දුර තියාම.



අනිත් එක halt එකක නවත්තල තියෙන bus එකක් පහු කරන කොටත් හිමින් යන්න ඕන. මිනිස්සු හරක් වගේ bus එක පිටිපස්සෙන් පාර පනිනවා. දවසක් මම දෙතුන් දෙනෙක් යට කරන් යනවා break නොගහන්න.මම නම් යද්දි අනිව මිනිහෙක් හිටියත් නැතත් ස්ලෝ කරනව
මොකද ඔය තත්පර 3 4ට නිකන් පොලිසියේ කටු කන්න බෑ![]()

kaha ire yana unta horn gahanna ba habai
හැමදේම සාක්ෂි මත නේ යැපෙන්නේ බ්රෝ.. මේකේ වීඩියෝ සාක්ෂි වල වාහනය වැරදියි. ඒ ගෑනු කෙනා ඉරට අඩිය තියපු වෙලේ ඉදන්ම ගිය වාහන ඔක්කොම වැරදියි..
මෙහෙම ගියහම මනුස්සයෙක්ට පාරක් පනින්න වෙන්නේ color lights වලදී විතරයි නේ. ඔව්වා මිනිස්සුන්ගේ ගොන් තර්ක. මනුස්සයා කහ ඉර ලග ඉන්නේ පනින්න බලන් මිසක් ෆැෂන් ෂෝ වලට නෙවේ. වහනය පදවන රියදුරා දැනගන්න ඕනා මොන හදිස්සිය තිබ්බත් ඒ මනුස්සයට priority එක දෙන්න. ඒකයි මාර්ග නීති වල තියෙන්නේ.
බහුතරයක් හරක් කියලා මමත් දැන දැන හරකෙක් වෙන්න කැමති නෑ. ඒකයි කිව්වේ. මට බහුතරය කරන වැඩ අදාළ නෑ. කහ ඉරක් දැක්කොත් මම පොඩ්ඩක් ස්ලෝව් කරලා, හෝන් ගහලා, දෙපැත්ත බලලා එතනින් යන්නේ. එහෙම උනා කියලා මම ඉර ගාව නවත්තන් ඉන්නේ නෑ. මේ ඔක්කොම කරන්න තත්පරයක් ඇති මට.

අනිත් එක halt එකක නවත්තල තියෙන bus එකක් පහු කරන කොටත් හිමින් යන්න ඕන. මිනිස්සු හරක් වගේ bus එක පිටිපස්සෙන් පාර පනිනවා. දවසක් මම දෙතුන් දෙනෙක් යට කරන් යනවා break නොගහන්න.![]()



