me kella paara panina hati balapanko

Filtho 2

Banned
Aug 3, 2017
206
20
0
තොපි එකෙකුටවත් පේන්නෙ නැද්ද ත්‍රීවිල් කාරය වැරදි කියල
බලපන් මිනිහෙක් පාර පනිද්දිත් උගේ ස්පීඩ් එක‍ේ උ එහෙමම යනව
ලොරි කාරය මොනව කරන්නද බලපන් එකපාරට ත්‍රීවිල් එක එහා පැත්තෙන් මිනිහෙක් ආවම
මිනිහෙක් පාර පනිනව ස්ලෝ කරන්න ඕන
මට නම් පේන්නෙ ත්‍රී විල් කාරය අස්සෙන් දාල යනව ලොරි කාරයත් ත්‍රීවිල් එක ගිය ව‍ේගෙටම ගියා
ගොං ගෑනී උඩ බලාගෙන පාර පනිනනව
 
The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    මොන තර්ක කලත් වැඩක් නෑ මහේස්ත්‍රාත් කෙනෙක් කියනවා නම් මෙහෙමයි වෙන්න ඕනා කියලා. :P:rofl:

    කහ ඉරේ නෝ එක්ස්කියුස්..
    එකපාරටම දුරක ඉදල දුවගෙන ඇවිත් පැන්නොත් විතරයි ඩ්‍රයිවර්ට චාන්ස් එකක් ගන්න පුලුවන්..
    පයින් නෝමල් විදිහට ඇවිදන් ඇවිත් හැපුනොත් ඌ වට පිට බැලුවේ නෑ ඔහේ පැන්න ඒ කතා නෑ..
    කහ ඉරක් දකිනකොටම ඩ්‍රයිවර්ගේ වගකීම තමයි ස්ලෝ කරගන්න එක.
    මනුස්සයෙක් කහ ඉර අයිනට ආපු ගමන් අපි නවත්තන්න ඕනේ.. තව ටයිම් තියෙනවා කියල යන්න බෑ..
    ඒකනං කෙලින්ම නෝ එක්ස්කියුස් ෆෝල්ට් එකක්..
     
    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    මොන තර්ක කලත් වැඩක් නෑ මහේස්ත්‍රාත් කෙනෙක් කියනවා නම් මෙහෙමයි වෙන්න ඕනා කියලා. :P:rofl:

    උබ ඔක්කොටම වඩා වැරදියි. අරුගේ අතින් මිස්ටේක් එකකින් ගෑනි හැප්පෙන්නේ. හැබැයි උබ නිකන් ඉන්න අහිංසක මිනිසුන්ගේ බෙලි කප කපනේ යන්නේ. :angry: :rofl: :sorry:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මොන තර්ක කලත් වැඩක් නෑ මහේස්ත්‍රාත් කෙනෙක් කියනවා නම් මෙහෙමයි වෙන්න ඕනා කියලා. :P:rofl:

    හරි ඉතින් ඒ මහේස්ත්‍රාත් නේ.අපි කියන්නේ වීඩියෝ එකේ දකින එක.වැරදිකාරයෝම හිරේ ගියානම් ලංකාව අද මේ තත්වේ තියෙයිද.:rofl:නිවැරදි කාරයෝ වරදිකාරයෝ කරලා හිරේ යවන්නෙත් ඔය කියන කට්ටියම තමා..
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබ ඔක්කොටම වඩා වැරදියි. අරුගේ අතින් මිස්ටේක් එකකින් ගෑනි හැප්පෙන්නේ. හැබැයි උබ නිකන් ඉන්න අහිංසක මිනිසුන්ගේ බෙලි කප කපනේ යන්නේ. :angry: :rofl: :sorry:

    :shocked::rofl::rofl::rofl:

    මම ඒත් බැලුවා කියපු හරුපේ මොකක්ද කියලා.. :rofl::rofl::rofl:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    ඔතන ඔක්කොම එවුන් වැරදියි. ගෑනි දෙපැත්ත බලන්නේ නෑ. එකෙක්වත් කහ ඉර ලග නවත්තන් ඉන්නෙ නෑ කව්රු හරි මාරු වෙනකොට.:angry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හරි ඉතින් ඒ මහේස්ත්‍රාත් නේ.අපි කියන්නේ වීඩියෝ එකේ දකින එක.වැරදිකාරයෝම හිරේ ගියානම් ලංකාව අද මේ තත්වේ තියෙයිද.:rofl:නිවැරදි කාරයෝ වරදිකාරයෝ කරලා හිරේ යවන්නෙත් ඔය කියන කට්ටියම තමා..

    හැමදේම සාක්ෂි මත නේ යැපෙන්නේ බ්‍රෝ.. මේකේ වීඩියෝ සාක්ෂි වල වාහනය වැරදියි. ඒ ගෑනු කෙනා ඉරට අඩිය තියපු වෙලේ ඉදන්ම ගිය වාහන ඔක්කොම වැරදියි..

    මෙහෙම ගියහම මනුස්සයෙක්ට පාරක් පනින්න වෙන්නේ color lights වලදී විතරයි නේ. ඔව්වා මිනිස්සුන්ගේ ගොන් තර්ක. මනුස්සයා කහ ඉර ලග ඉන්නේ පනින්න බලන් මිසක් ෆැෂන් ෂෝ වලට නෙවේ. වහනය පදවන රියදුරා දැනගන්න ඕනා මොන හදිස්සිය තිබ්බත් ඒ මනුස්සයට priority එක දෙන්න. ඒකයි මාර්ග නීති වල තියෙන්නේ.

    බහුතරයක් හරක් කියලා මමත් දැන දැන හරකෙක් වෙන්න කැමති නෑ. ඒකයි කිව්වේ. මට බහුතරය කරන වැඩ අදාළ නෑ. කහ ඉරක් දැක්කොත් මම පොඩ්ඩක් ස්ලෝව් කරලා, හෝන් ගහලා, දෙපැත්ත බලලා එතනින් යන්නේ. එහෙම උනා කියලා මම ඉර ගාව නවත්තන් ඉන්නේ නෑ. මේ ඔක්කොම කරන්න තත්පරයක් ඇති මට.
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    මොන තර්ක කලත් වැඩක් නෑ මහේස්ත්‍රාත් කෙනෙක් කියනවා නම් මෙහෙමයි වෙන්න ඕනා කියලා. :P:rofl:

    :rolleyes:
    දැන් ඔය ලොරියෙ ආපු මනුස්සය අර ත්‍රී විල් එක ස්ල‍ෝ කරා නම් අනිව උත් නතර කරනව
    මිනිස්සු පාර පනිද්දි අතරින් පතර වාහන රිංගන එක තහනම් කරන්න ඕන
    කවුද හිතන්න‍ෙ ත්‍රීවිල් එක යන ස්පීඩ් එකට මිනිහෙක් මතුවෙයි කියල
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    :rolleyes:
    දැන් ඔය ලොරියෙ ආපු මනුස්සය අර ත්‍රී විල් එක ස්ල‍ෝ කරා නම් අනිව උත් නතර කරනව
    මිනිස්සු පාර පනිද්දි අතරින් පතර වාහන රිංගන එක තහනම් කරන්න ඕන
    කවුද හිතන්න‍ෙ ත්‍රීවිල් එක යන ස්පීඩ් එකට මිනිහෙක් මතුවෙයි කියල
    :yes:
    මම දන්න විදියට කවුරු හරි පාර පැනල ඉවර වෙනකන් අනිත් වාහන නතර කරන ඉන්න ඕන.
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :rolleyes:
    දැන් ඔය ලොරියෙ ආපු මනුස්සය අර ත්‍රී විල් එක ස්ල‍ෝ කරා නම් අනිව උත් නතර කරනව
    මිනිස්සු පාර පනිද්දි අතරින් පතර වාහන රිංගන එක තහනම් කරන්න ඕන
    කවුද හිතන්න‍ෙ ත්‍රීවිල් එක යන ස්පීඩ් එකට මිනිහෙක් මතුවෙයි කියල

    මම ඌව සුද්ද කරනවා නෙවේ.. උබ කියන එකෙත් ඇත්තක් දකිනවා.. නමුත්:

    ත්‍රීවිල් එක යන්නේ මනුස්සයා පාර පැන්නට පස්සේ.. කහ ඉරක් ලග තියෙද්දී කලින්ම මාර්ග සලකුණු වලින් කියනවා ස්ලෝ කරන්න කියලා. ඒක තේරෙන්නේ නැති එක පාර පැනපු මනුස්සයාගේ වැරැද්ද ද?
     
    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    :yes:
    මම දන්න විදියට කවුරු හරි පාර පැනල ඉවර වෙනකන් අනිත් වාහන නතර කරන ඉන්න ඕන.

    මම නම් යද්දි අනිව මිනිහෙක් හිටියත් නැතත් ස්ලෝ කරනව
    ම‍ොකද ඔය තත්පර 3 4ට නිකන් ප‍ොලිසියේ කටු කන්න බෑ :rolleyes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    එතකොට දෙපැත්ත බලන්න ඕන නැද්ද පාර පනිනකොට?:confused:
    padikayan kaha ira mathanam inne vahana navaththanna one aniva.ekai nithiya.meki kaha ira mada inne.ithin aruta sorryma thama.habai ithin kaya ira kiyala nalavi nalavi yana ekath varadi bn :D

    බලන්න ඕන අනිවාර්යෙන්ම. වාහනයක් ඔන්න මෙන්න තියලා පනිනවා නම් වැරදියි ඉතිං. ඒත් වාහනයක් කහ ඉරක් ගාව ස්ලෝව් කරන්න ඕනනේ අනිවාර්යෙන්ම. මොනා උනත් දැන් වැරදිකාරයා වෙන්නෙ අර ඩ්‍රයිවර් තමා.
    mage ammee mevane nithi :rofl:
    kaha iraknam aniva slow karanne eke minissu innavanam vitharai,para pahadiliva thiyena velaval langa kaha iri langa navaththa navaththa yanne kawda haloo :D meyatama galapenava eyage nithi :rofl::rofl:
    habai kaga irak langa kohomavath vahanayak issarakaranna nam ba :yes:
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මම නම් යද්දි අනිව මිනිහෙක් හිටියත් නැතත් ස්ලෝ කරනව
    ම‍ොකද ඔය තත්පර 3 4ට නිකන් ප‍ොලිසියේ කටු කන්න බෑ :rolleyes:
    අනිත් එක halt එකක නවත්තල තියෙන bus එකක් පහු කරන කොටත් හිමින් යන්න ඕන. මිනිස්සු හරක් වගේ bus එක පිටිපස්සෙන් පාර පනිනවා. දවසක් මම දෙතුන් දෙනෙක් යට කරන් යනවා break නොගහන්න.:angry:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    හැමදේම සාක්ෂි මත නේ යැපෙන්නේ බ්‍රෝ.. මේකේ වීඩියෝ සාක්ෂි වල වාහනය වැරදියි. ඒ ගෑනු කෙනා ඉරට අඩිය තියපු වෙලේ ඉදන්ම ගිය වාහන ඔක්කොම වැරදියි..

    මෙහෙම ගියහම මනුස්සයෙක්ට පාරක් පනින්න වෙන්නේ color lights වලදී විතරයි නේ. ඔව්වා මිනිස්සුන්ගේ ගොන් තර්ක. මනුස්සයා කහ ඉර ලග ඉන්නේ පනින්න බලන් මිසක් ෆැෂන් ෂෝ වලට නෙවේ. වහනය පදවන රියදුරා දැනගන්න ඕනා මොන හදිස්සිය තිබ්බත් ඒ මනුස්සයට priority එක දෙන්න. ඒකයි මාර්ග නීති වල තියෙන්නේ.

    බහුතරයක් හරක් කියලා මමත් දැන දැන හරකෙක් වෙන්න කැමති නෑ. ඒකයි කිව්වේ. මට බහුතරය කරන වැඩ අදාළ නෑ. කහ ඉරක් දැක්කොත් මම පොඩ්ඩක් ස්ලෝව් කරලා, හෝන් ගහලා, දෙපැත්ත බලලා එතනින් යන්නේ. එහෙම උනා කියලා මම ඉර ගාව නවත්තන් ඉන්නේ නෑ. මේ ඔක්කොම කරන්න තත්පරයක් ඇති මට.
    kaha ire yana unta horn gahanna ba habai :P
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අනිත් එක halt එකක නවත්තල තියෙන bus එකක් පහු කරන කොටත් හිමින් යන්න ඕන. මිනිස්සු හරක් වගේ bus එක පිටිපස්සෙන් පාර පනිනවා. දවසක් මම දෙතුන් දෙනෙක් යට කරන් යනවා break නොගහන්න.:angry:
    :yes::yes::yes::yes: