me kella paara panina hati balapanko

Aug 7, 2014
1,080
82
0
27
🅴🅰🆁🆃🅷
පලවෙනි එකටනං උත්තරයක් දෙන්න බෑ මෙතන.. තමන් අතින් කෙනෙක් හැප්පුනොත් මග දාල මාරු වෙන්න එපා වාහනේ පස්සේ පොලිසියෙන් හොයද්දි හම්බ උනාම අවුරුදු ගානක් යනකං වාහනේ ආපහු උසාවියෙන් එලියට ගන්නත් බෑ තමන්ට එලියට එන්නත් බෑ.. කෙනෙක් හැප්පුනොත් එයාව රෝහල් ගත් කරලා වාහන්වත් අරං පොලිසියට යන්න..
වැඩිදුර නීතිමය කාරණා නං ඒ ගැන පැහැදිලි කරන්න අමාරුයි.. මොකද ඒව මිස්යූස් කරන්න පුලුවන් හින්දා මිනිමැරුම් කරන්නත්..
Thank you
 
chanaka

Well-known member
  • May 4, 2006
    3,200
    754
    113
    එතකොට දෙපැත්ත බලන්න ඕන නැද්ද පාර පනිනකොට?:confused:

    යකෝ සුදු ඉරේ ඉන්නේ සම්පුර්ණ වැරැද්ද වාහනේ මචන් වාහනේ නවත්තන්න ඕනේ
    :angry::angry:
     
    Last edited:

    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    kellage weradak na ban . yako kaha irak gawasi wahane slow karanda one . 30m tiyala ara zigzag 1k aedala tiyenne anna etana idan
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    Oonema minihek kaha irakin paara panina kota anith wahana nawattanna oone. Assen daanna behe. Wena rata wala kaha ira langata minihek aawath depaththatama yanna wahana nawattanawa. Ape booruwo koheda itin.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    තොපි එකෙකුටවත් පේන්නෙ නැද්ද ත්‍රීවිල් කාරය වැරදි කියල
    බලපන් මිනිහෙක් පාර පනිද්දිත් උගේ ස්පීඩ් එක‍ේ උ එහෙමම යනව
    ලොරි කාරය මොනව කරන්නද බලපන් එකපාරට ත්‍රීවිල් එක එහා පැත්තෙන් මිනිහෙක් ආවම
    මිනිහෙක් පාර පනිනව ස්ලෝ කරන්න ඕන
    මට නම් පේන්නෙ ත්‍රී විල් කාරය අස්සෙන් දාල යනව ලොරි කාරයත් ත්‍රීවිල් එක ගිය ව‍ේගෙටම ගියා
    ගොං ගෑනී උඩ බලාගෙන පාර පනිනනව

    Lorry karaya enne Three Wheel karaya ge pitipassenma newei. Lorry karaya parawal hodata balan giya nan oya girl wa dakinawa.

    Oya crossing ekak dakina kotama break pedal eka udata kakula yanna ona. Methana Lorry karaya slow karanneth na.

    100% Lorry karayage warada.
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මෙහෙමයි ලෙඩා ඇතුලත් කරද්දී ඔයා අත්සන් කරලනේ භාරදෙන්නේ.. එතකොට එයා මැරුණට පස්සේ එයාගේ මිනිය භාරගන්න වෙන්නේ ඔයාට... නමුත් එකේ ප්‍රායෝගික ගැටලුවක් ඇත්තෙම නෑ සිද්ධිය ආරංචි උන ගමන් එයාගේ ගෙදර මිනිස්සු එන හින්ද..
    ස්කර්විය වගේ ඩයල් එකකට එහෙම උනොත් එහෙම කාත් කවුරුවත් නැති හින්දා ලෙඩා ඇතුලත් කරපු කෙනාටම මිනිය භාරගන්නත් වෙනවා..

    නීතිමය වශයෙන් වෙන්නේ ඉතින් නඩුවට ඉදිරිපත් වෙන්න වෙනවා සාක්ශි කාරයෙක් විදිහට..

    Machan, Accident wuna kenekwa (Ape athin heppuna kenekwa newei) api gihin hospital admit kaloth boru namak/address ekak/Telephone number ekak dala,

    Police apiwa hoyagena eida?
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,689
    113
    Paraguay
    ඩ්‍රයිවර් ලයිසන් අරන් ඇත්තේ කහ ඉරෙදි ස්ලොව් කරන්න වන්න ඇති.මෙතන සුදු ඉරක් නෙ තියෙන්නෙ:baffled::baffled::baffled:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    එතකොට දෙපැත්ත බලන්න ඕන නැද්ද පාර පනිනකොට?:confused:

    බලපන් බන් හරියට පාරේ මැදට අැවිත් ගැනි අනිත් පැත්ත බලන්නේ ඒපැත්තෙන් ඒන වාහන ගැන
    මු ඒන්නේ මැද ඉරත් කපාගෙන
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,470
    16,189
    113
    ඩ්‍රයිවර් ලයිසන් අරන් ඇත්තේ කහ ඉරෙදි ස්ලොව් කරන්න වන්න ඇති.මෙතන සුදු ඉරක් නෙ තියෙන්නෙ:baffled::baffled::baffled:

    :lol:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මේ ගැහැණු ළමයාගේ වරද 1 % නම් ඩ්‍රයිවර්ගේ වැරැද්ද 99 % . පොඩ්ඩක් දෙපැත්ත බලල පනින්න ඕනේ. ලංකාවේ ඩ්‍රයිවර් ල ගේ හැටි දන්නවා නේ. දියුනු රටවලනම් සුදු ඉරට කකුල තියනකොටම වාහන දෙපැත්තෙන් නවත්වනවා. ඒකට අපේ ඩ්‍රයිවර්ල පාර පනින්න ඉන්නකොට තව වේගෙන් යනවා පනින්න කලින්. ඔය වීඩියෝ එකේ ඔය ගර්ල් පාර පනින්න යනකොට කීදෙනෙක් සුදු ඉර උඩ නවත්වන්නේ නැතුව යනවද කියල බලපන්.

    මටනම් පාරේ හහ ඉරක් හෝ සුදු ඉරක් දකිනකොට ඉබේම කකුල බ්රේක් එකට යනවා.

    :yes:
     
    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    මේ ගැහැණු ළමයාගේ වරද 1 % නම් ඩ්‍රයිවර්ගේ වැරැද්ද 99 % . පොඩ්ඩක් දෙපැත්ත බලල පනින්න ඕනේ. ලංකාවේ ඩ්‍රයිවර් ල ගේ හැටි දන්නවා නේ. දියුනු රටවලනම් සුදු ඉරට කකුල තියනකොටම වාහන දෙපැත්තෙන් නවත්වනවා. ඒකට අපේ ඩ්‍රයිවර්ල පාර පනින්න ඉන්නකොට තව වේගෙන් යනවා පනින්න කලින්. ඔය වීඩියෝ එකේ ඔය ගර්ල් පාර පනින්න යනකොට කීදෙනෙක් සුදු ඉර උඩ නවත්වන්නේ නැතුව යනවද කියල බලපන්.

    මටනම් පාරේ හහ ඉරක් හෝ සුදු ඉරක් දකිනකොට ඉබේම කකුල බ්රේක් එකට යනවා.

    crossing ekak lagadi vehicle eka slow karanna balagena drive karanna one kohomat.

    You must spread some Reputation around before giving it to 50KG again.
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    සුදු ඉර යකෝ සුදු ඉර.කහ ඉර නෙමෙයි...:rofl:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,872
    2,890
    113
    රජරට
    මේකෙදි නම් රියදුරා වැරදි බව පේනවා, හැබැයි ලංකාවේ ගොඩක් එවුන් හිතාගෙන ඉන්නේ කහ ඉර උන්ගේ, කහ ඉර උඩදි හැප්පුනොත් වැරැුද්ද රියදුරාගේ කියලා. එ් උනාට හැප්පුනාට පස්සෙ තමයි තේරෙන්නෙ පාරෙ වෙන තැනකදි හැප්පුනාම වගේ මෙතනදිත් එක්කො අතපය බෙල්ල කැඩෙනව නැත්නම් මැරෙනව කියල.:shocked::shocked:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    මේ ගැහැණු ළමයාගේ වරද 1 % නම් ඩ්‍රයිවර්ගේ වැරැද්ද 99 % . පොඩ්ඩක් දෙපැත්ත බලල පනින්න ඕනේ. ලංකාවේ ඩ්‍රයිවර් ල ගේ හැටි දන්නවා නේ. දියුනු රටවලනම් සුදු ඉරට කකුල තියනකොටම වාහන දෙපැත්තෙන් නවත්වනවා. ඒකට අපේ ඩ්‍රයිවර්ල පාර පනින්න ඉන්නකොට තව වේගෙන් යනවා පනින්න කලින්. ඔය වීඩියෝ එකේ ඔය ගර්ල් පාර පනින්න යනකොට කීදෙනෙක් සුදු ඉර උඩ නවත්වන්නේ නැතුව යනවද කියල බලපන්.

    මටනම් පාරේ හහ ඉරක් හෝ සුදු ඉරක් දකිනකොට ඉබේම කකුල බ්රේක් එකට යනවා.

    :yes: :yes: :yes:
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    වාහනේ එලෝපු උගේ වරද උනත් හොඳ වැඩේ ඔහොම පාර පනින උන්ට. කහ ඉර උන්ගෙ බූදලයක් කියල හිතාගෙන යන්නෙ. ඇස් බැඳලා ෆුකට පිපිඤ්ඤා ගහල නෑ නෙ පාර සිහියෙන් දෙපැත්ත බලලා පණ ඇතුව ඇවිදල යන්න බැරි වෙන්න. පාරෙ රඟනකොට පෝරියල් එක සෙට් වෙනව ඉතින් මෙහෙම. මම නම් කහ ඉරෙත් වාහන පුළුවන් තරමක් යන්න ඇරලා වෙලාවෙ හැටියට දුවගෙන හරි පාර දෙපැත්ත බල බල හෙමින්හරි පාර මාරු වෙන්නෙ.

    :yes: අද කාලෙ වාහන වල යන උන් යන්නෙ අනිවා හදිස්සියකින්ම තමා. ඉතින් පාරෙ පයින් යන උන් දැනගන්න ඕන පරිස්සම් වෙලා යන්න. මොකද නීතියෙන් වාහනේ එලෝපු එකා එල්ලුම්ගස් යැව්වත් අතක් පයක් කැඩිච්ච එක ආයෙ වැවෙන් නෑ නෙ. ජීවිතයක් නැති වුනොත් ආයෙ පණ එන් නෑ නෙ.

    :yes:
     
    thanujaka

    Well-known member

  • Machan, Accident wuna kenekwa (Ape athin heppuna kenekwa newei) api gihin hospital admit kaloth boru namak/address ekak/Telephone number ekak dala,

    Police apiwa hoyagena eida?

    එහෙම තමා ගොඩක් අය කරන්නේ.. බොරු නමක් දෙනව... නෑ හොයාගෙන එන්නේ නෑ එහෙම..