මචංලා, Music බෑන්ඩ් එකක හරි one man ෂෝ ,MIDI play කරන අයගෙන් පොඩි උදව්වක් ඕනේ .අනිත් අයත් බම්ප් එකකින් සහයෝගයක් දෙන්න .:yes: මගේ ගාව Yamaha S900 එකක් සහ Roland GW7 එකක් තියෙනවා.මට මේ දෙකට හොඳ tones ටිකක් දා ගන්න ඕනේ.ඒත් කරන හොඳම විදිහ දන්නේ නෑ...