Music Band Keyboardists

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මචංලා, Music බෑන්ඩ් එකක හරි one man ෂෝ ,MIDI play කරන අයගෙන් පොඩි උදව්වක් ඕනේ .අනිත් අයත් බම්ප් එකකින් සහයෝගයක් දෙන්න .:yes:

    මගේ ගාව Yamaha S900 එකක් සහ Roland GW7 එකක් තියෙනවා.මට මේ දෙකට හොඳ tones ටිකක් දා ගන්න ඕනේ.ඒත් කරන හොඳම විදිහ දන්නේ නෑ. :rolleyes:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    S900 ekatanam tones danna be neda bn, mata sure me ekanam

    Yamaha ekata Puluwan machan..USB ekakin daanna.Thiyena tones customize karala aluthin hadannath puluwan. Eth samahara tones daana be mama hithanne.
    Samahara PSR walata sound card gahanna puluwan lu.

    Roland eke nam mama daala ma naa..Thanks for reply machan.