~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උපුල් මාමගෙ කොල්ල කාලෙ වැඩ :lol:
    16343622_239454629833849_1702801496_n.gif
     
    Aug 7, 2014
    1,080
    82
    0
    28
    🅴🅰🆁🆃🅷
    nehe. habayi gahanu aya pirimi aya wenna pin karanna onelu


    අනේ මේ අපි පිරිමි වෙලා ඉපදුනේ උඹලට වඩා පින් කරල තියෙන නිසා කොහොමත්..
    ආව මෙතන පෞරුෂේ කියවන්ඩ :angry:
    උඹෙ මිනිහගෙ පෞරුෂේ හොඳ ද?

    අමුතු ආකාරයේ මිනිස්සු ඉන්නෙ මේකෙ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ආයි නම් වචනයක්වත් කියන්නෑ මේකෙ අයට. :no:

    මේකෙ අවුරුදු 3ක් ඉදලත් ඕක තේරෙන්ඩ එපැයිනෙ, :yes::yes:

    සමහරු ආතල් එකට ඔහොම කියනවා , සමහරු ගෑනුත් එක්ක තරහට කියනවා, එක එක විදියේ අයනේ ඉන්නෙ, උන්ගෙ මතේ ගැන අපි මොකෝ හිත හිතා ඉන්නෙ :confused: