Wedding

imash

Junior member
  • Oct 2, 2007
    62
    3
    8
    මචන් දැන් wedding එකක් ගන්න කොච්චර විතර යනවද?. මට වියදම් කරන්න එච්චර් සල්ලි නෑ . චාම් විදිහට කරනවානම් අඩුම කීයක් විතර යයිද .wedding එක ගන්නේ නැතුව engagement එක විතරක් ගන්න පුලුවන්ද ?. අනිවරෙන් wedding එකක් ගන්න ඕන කියල චාරිත්‍ර වල තියනවද?:confused:
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,113
    12,962
    113
    33
    ෆින්ලන්ඩ්
    yes.. ubata ona num mokuth ma nogena Wiwahaya sathika karagena hitiya haki.
    kellath kemathi num gewal walinuth kemathi num gewal 2y ayta witharuk Diner 1k dila bohoma charm widiyata karanna puluwan.

    yana wiyadam num machang location 1a, uba select karana dewal saha , sahbagi wena gana anuwa wenas..
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    lokuwata ganan hall ganne nethuwa, maha senagakata enna kiyanne nethuwa pawule atyawashyama kihipadenata saha hodama bokke yaluwan kihipadenata kiyala chaam wedding ekak ganna puluwan matchan . ube budget eke hetiyata thama . oya loku loku wedding photo video katiya nethuwa aduwata karana thenak set karaganain. one nam kiyapan udawak dennam ekata , math photo video karanwa ....

    oyage budget ekata set wena widihata set karaganna . loketa penna weddin aran nayakarayo nowi inna balanna :yes:
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    දෙපැත්තෙම අය එකතු වෙලා එකක් ගන්නව නේද දැන්.. වියදම් අඩු වෙයි
     

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,593
    1,001
    113
    machan kellath kamathi nan gewal walinuth ok nan registration witharak karanna.. weding onenaha...aparada wiyadamak....registration ekata 5000k da koheda yanne... eta passe pawul deka one nan honda kamakata yanna...
    eka dawasakata laksha ganak wiyadan karala kisi hithawath kamak nathi lot ekakata kanna dena ekai wedding industry eke inna set ekak posath karana ekai wedding eke wenne.. duk mahansiyen hamba karana salli nikan ginigodakata dala ginithiyanawa wage nishpala wadak wedding gannawa kiyanne....
    e wiyadan karana salli walin kohe hari gihin enne honeymoon walata ... ehema nath nan pin athe wadak karanna... nathnan hondama de monawahari ayojanayak karanna...
     

    maduranga90

    Well-known member
  • Jan 18, 2015
    1,228
    1
    388
    83
    sri lanka
    මචන් දැන් wedding එකක් ගන්න කොච්චර විතර යනවද?. මට වියදම් කරන්න එච්චර් සල්ලි නෑ . චාම් විදිහට කරනවානම් අඩුම කීයක් විතර යයිද .wedding එක ගන්නේ නැතුව engagement එක විතරක් ගන්න පුලුවන්ද ?. අනිවරෙන් wedding එකක් ගන්න ඕන කියල චාරිත්‍ර වල තියනවද?:confused:

    matath tiyana lokuwa parshna oka tamai ban. mathak wadi bada papuwa dala yanawa..
     

    Filtho 2

    Banned
    Aug 3, 2017
    206
    20
    0
    අප‍ේ යාළුවකේ ඇරන් තිබ්බ 120000යි හ‍ෝල් එකට අන්දන්න අරව මේව ඔක්ක‍ොටම
    2ක් ගිහිල්ල පොටෝ වලටත් එක්ක
    එක දවසක් ඇතුලත් දෙපැත්ත‍ෙ අය ඔක්ක‍ොටම කියල
    එතකොට ඉතින් එක දවසෙන් වෙඩින් එක ඉවරයි.
    බජට් යනවනම් ඉතින් ඔහොම තමයි නැත්තම් ඉතින් දවස් 2ක් ගියොත් ඉතින් 5ක් වත් යයි
    සාමාන්‍ය විදිහට කරලත් ඩීජේ දාල අනම් මනම් ඔක්ක‍ොටම
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගේයි ඉඩමයි උගස් තියල හරි හොඳට වෙඩින් එක ගනිං බං නැත්තං උඹට බැන්දට පස්සෙ ජීවත් වෙන්න වෙන්නෑ :no: අහල පහල උන්ගෙන් හොඳ ඒව අහගන්න වෙන්නෙ නෑ කෙනෙත්වත් ගෙදරට වද්දගන්න එකක් නෑ :no:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    අප‍ේ යාළුවකේ ඇරන් තිබ්බ 120000යි හ‍ෝල් එකට අන්දන්න අරව මේව ඔක්ක‍ොටම
    2ක් ගිහිල්ල පොටෝ වලටත් එක්ක
    එක දවසක් ඇතුලත් දෙපැත්ත‍ෙ අය ඔක්ක‍ොටම කියල
    එතකොට ඉතින් එක දවසෙන් වෙඩින් එක ඉවරයි.
    බජට් යනවනම් ඉතින් ඔහොම තමයි නැත්තම් ඉතින් දවස් 2ක් ගියොත් ඉතින් 5ක් වත් යයි
    සාමාන්‍ය විදිහට කරලත් ඩීජේ දාල අනම් මනම් ඔක්ක‍ොටම

    occhara aduwata karala tiyenne kema nathuwada ban?
    :frown::frown::frown::frown:
    kema plate ekakma dan 2500-3000k wage wenawa aduma..
    anith eka dress walatama yai ban 1.50k wage.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    wedding 1 gannna awama 10 lak witara yanawa.
    engagement 1 witaraka ganna puluwan. registration ekata and kellata daana ring1 witarai gaana yanne.
    wedding 1 gannama one kiyala ekak ne. anika den media karayo wedding kiyala ewa penna ewa dekkama api ataama lankaweda inne kiyala hitenawa ban.

    salli netata samahara ewun naya wela wedding gannawa. aparade.

    gewal walin awulak nettam chameta podi function 1 ganin. gedara unat awulak ne.
    lagama neyanta ( ammage and thaththage sis and bro lata witarak) enna kiyala salakapan.