අද දවල්ට මොනාද උබට කන්නේ?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Podi Silva - පොඩි සිල්වා;22105229 said:
    කෙහෙල් කොලේ බත් බෙදලා හොදි ප්ලාස්ටික් පෙට්ටි වල දාපු සරල කෑමක්

    :love:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    20840919_921985074637792_4490202850669880185_n.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22105229 said:
    කෙහෙල් කොලේ බත් බෙදලා හොදි ප්ලාස්ටික් පෙට්ටි වල දාපු සරල කෑමක්

    බොල බූරුවො ඊලඟ දවසෙ හොදිත් බත් එකටම බෙදාගෙන වරෙං එතකොටයි රස :dull:
     
    බොල බූරුවො ඊලඟ දවසෙ හොදිත් බත් එකටම බෙදාගෙන වරෙං එතකොටයි රස :dull:

    එහෙම කැමති නෑ හිටන්
    එතකොට හොදි බත් එක්ක මික්ස් වෙලා වැඩේ චාටර් වෙනවා
    ඒ වගේ ද ඔහොම සරලව කාල පොටෝ එකක් ගැහුවම
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;22105316 said:
    එහෙම කැමති නෑ හිටන්
    එතකොට හොදි බත් එක්ක මික්ස් වෙලා වැඩේ චාටර් වෙනවා
    ඒ වගේ ද ඔහොම සරලව කාල පොටෝ එකක් ගැහුවම

    එහෙම කලවම් වුනාම නේන්නං බං රස :dull:
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    බත් +අල තෙල් දාලා +බැදපු පොල් සම්බෝල + බොංචි කිරට හදලා +බැදපු බිත්තරයක්
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    උදේට කෑවේ දැන්,
    දවල්ටත් ඕකම තමයි ඉතින්,
    කැකුළු හාල් බත්, සම්බෝල, වැව් මාළු මිරිසට උයලා.
    වයිෆ්ගේ ආදරේ එක්ක.
    :love::love::love:

    Wife ge adare kiwwe.?
    Eya pussy juice ehemath danawada bath ekata..? :baffled: :baffled:
     
    • Like
    Reactions: Kasippu Sira