අද දවල්ට මොනාද උබට කන්නේ?

khjinesh

Well-known member
  • Nov 13, 2007
    3,875
    2,900
    113
    රජරට
    සැමන්, බිත්තර, පරිප්පු, බෝංචි, මඤ්ඤොක්ක, කැකිරි, තම්පලා, මුරුංගා, අල එක්ක බත්

    :P:P:P:P
     
    • Like
    Reactions: KasunKDP

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    Podi Silva - පොඩි සිල්වා;22106834 said:
    ara ekath ekkama thyena eka da
    kama khmada bn
    awulak nadda
    rice and curry kyda

    ow ban. kema hodai. shape. Chicken r& curry ekak 140k da koheda. mataka ne hariyatama. e patte office kattiya enne ekata. smoking area ekak tiyenawa wenama. mamat awurudu 2k ma kewe etanin
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    දවල්ට කෑවෙ තොසේ. රෑට සුදු බත්, සැමන් තෙල් දාල, පරිප්පු එක්ක පපඩම් (මම හිතුවෙ එහෙමයි) ගෑනි කිව්ව එනකොට පාන් අරන් වර රෑට කන්න දවල් උයපු පරිප්පු තියනව කියල. :sorry:
     
    Last edited:

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    දවල්ට කෑවෙ තොසේ. රෑට සුදු බත්, සැමන් තෙල් දාල, පරිප්පු එක්ක පපඩම් (මම හිතුවෙ එහෙමයි) ගෑනි කිව්ව එනකොට පාන් අරන් වර රෑට කන්න දවල් උයපු පරිප්පු තියනව කියල. :sorry:
    :rofl::rofl::rofl:
    :sorry:
     

    AnuradhaRa

    Well-known member
  • දවල්ට කෑවෙ තොසේ. රෑට සුදු බත්, සැමන් තෙල් දාල, පරිප්පු එක්ක පපඩම් (මම හිතුවෙ එහෙමයි) ගෑනි කිව්ව එනකොට පාන් අරන් වර රෑට කන්න දවල් උයපු පරිප්පු තියනව කියල. :sorry:

    පාන් ගෙන්ඩ කියන්ඩ අපිට ගෑනිකේ නෑනෙ :love:
     

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113

    දවල් බත් එක දැකල මට ගිහිගෙය කලකිරුන. බත් නෙමේ කිරිබත් තිබුනේ, සොයා මීට් වලින් ගහල මිනිහෙක් මරන්න පුළුවන්, තව අමුතු කෑමක් තිබුන මගේ හිතේ ඒක තාම හොයා ගත්තෙ නැති එකක්, පරිප්පුනම් හොඳයි හැබැයි ලුණු දාන්න අමතක වෙලා, අර කලින් එකෙක් කිව්ව වයිෆ්ගේ ආදරේ හොයා ගන්න බැරි උනා.

    මම දැන් මේ ලුණු ටිකක් දාගෙන පරිප්පු එක්ක පාන් කනව. :yes: