Podi Silva - පොඩි සිල්වා;22105229 said:කෙහෙල් කොලේ බත් බෙදලා හොදි ප්ලාස්ටික් පෙට්ටි වල දාපු සරල කෑමක්

Podi Silva - පොඩි සිල්වා;22105229 said:කෙහෙල් කොලේ බත් බෙදලා හොදි ප්ලාස්ටික් පෙට්ටි වල දාපු සරල කෑමක්

අද දවල්ට මොනාද උබට කන්නේ?
උඹ දෙමළද මිනිහො ?![]()

Adahasa therunane miniyo...!!
Wyakarana gana hithanna epa..![]()
![]()

බොල බූරුවො ඊලඟ දවසෙ හොදිත් බත් එකටම බෙදාගෙන වරෙං එතකොටයි රස![]()
Podi Silva - පොඩි සිල්වා;22105316 said:එහෙම කැමති නෑ හිටන්
එතකොට හොදි බත් එක්ක මික්ස් වෙලා වැඩේ චාටර් වෙනවා
ඒ වගේ ද ඔහොම සරලව කාල පොටෝ එකක් ගැහුවම

එහෙම බෑ උඹ ඔහොම ලිව්වෙ ඇයි කියල දැනගන්න ඕනෙ![]()

Waraduna miniho...
Uba hituwada deep meaning ekak tynawa kiyala..![]()

උදේට කෑවේ දැන්,
දවල්ටත් ඕකම තමයි ඉතින්,
කැකුළු හාල් බත්, සම්බෝල, වැව් මාළු මිරිසට උයලා.
වයිෆ්ගේ ආදරේ එක්ක.
