අද දවල්ට මොනාද උබට කන්නේ?

Gunther

Well-known member
  • Jun 6, 2017
    3,874
    4,279
    113
    බත් +අල තෙල් දාලා +බැදපු පොල් සම්බෝල + බොංචි කිරට හදලා +බැදපු බිත්තරයක්

    :shocked::shocked::shocked::shocked::shocked: ඊරිසිය‍යි මිනිහෝ
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    කාල කියන්නම් නැත්තම් තොපි කෙල ගිලල මට බඩේ රැජාව හැදෙනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Moko mahinda kanna denne nadda ada?:(

    ඒ උත්තමයගෙ කාලෙ අපි කාල ඇදල උන්න ආයුබෝo ..:)

    :shocked: පාණ්ඩුවෙ වැඩ නිසා අයියට කන්න නැද්ද :(

    ඒකනෙ මුන්ගෙ නොහැකියාව නිසා කන්ඩත් නැ..:angry:
     
    • Like
    Reactions: WhiteWalker

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    දෙල්, චිකන් කරි, බත් අනිත් ඒවා දැක්කේ නැහැ තාම. :dull:

    උදේට කෑවේ දැන්,
    දවල්ටත් ඕකම තමයි ඉතින්,
    කැකුළු හාල් බත්, සම්බෝල, වැව් මාළු මිරිසට උයලා.
    වයිෆ්ගේ ආදරේ එක්ක.
    :love::love::love:
    :nerd::nerd: උබ බැදලද බන්. මම හිතුවේ 18විතර එකෙක් කියලා. :baffled:
     
    • Like
    Reactions: KasunKDP

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    බතුය් ,සම්බෝලය් ,සොයාමිටුය් පරිප්පුය් බන් උදෙත් ඒවම තමා රැටත් පරිප්පුය් ,සොයාමිටුය් තියෙය් තව මොනවා හරි 1ක් ඇති :(
     
    • Like
    Reactions: KasunKDP

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    බතුය් ,සම්බෝලය් ,සොයාමිටුය් පරිප්පුය් බන් උදෙත් ඒවම තමා රැටත් පරිප්පුය් ,සොයාමිටුය් තියෙය් තව මොනවා හරි 1ක් ඇති :(

    :(
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    බතුය් ,සම්බෝලය් ,සොයාමිටුය් පරිප්පුය් බන් උදෙත් ඒවම තමා රැටත් පරිප්පුය් ,සොයාමිටුය් තියෙය් තව මොනවා හරි 1ක් ඇති :(
    සොයා කන්න එපාබන් ගොඩක් බුබ්ස් එනවා කොල්ලන්ගේ තව හොමන මොනාද වෙනවා :baffled:
    http://www.elakiri.com/forum/showthread.php?t=1725218

    අපිත් එහෙම තමයි බන්. තුන්වේලම කනවා උයන ඒවා ගොඩක් වෙලාවවට. :dull:
     
    බතුය් ,සම්බෝලය් ,සොයාමිටුය් පරිප්පුය් බන් උදෙත් ඒවම තමා රැටත් පරිප්පුය් ,සොයාමිටුය් තියෙය් තව මොනවා හරි 1ක් ඇති :(

    සනුද්දිරි ගේ අතින් බත් කටක් කන්නේ කවද්දා උබ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Podi Silva - පොඩි සිල්වා;22105411 said:
    Town Hall හරියේ හොද කඩයක් කියපන් කන්න
    වැඩි ගනන් එපා යකෝ

    Bump
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    සොයා කන්න එපාබන් ගොඩක් බුබ්ස් එනවා කොල්ලන්ගේ තව හොමන මොනාද වෙනවා :baffled:
    http://www.elakiri.com/forum/showthread.php?t=1725218

    අපිත් එහෙම තමයි බන්. තුන්වේලම කනවා උයන ඒවා ගොඩක් වෙලාවවට. :dull:
    ගෙදරින් දෙන ඒවා එපෑ බන් බන් :(
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    Podi Silva - පොඩි සිල්වා;22105414 said:
    සනුද්දිරි ගේ අතින් බත් කටක් කන්නේ කවද්දා උබ
    අනේ ඒ හුට්ටි හදන කෑම් එකී ඉතින් අර වැඩේට තමා හරියන්නේ