ගෙදර බත්![]()
නැති දවසට සුමනදිසි නැත්තම් අල්මාස් තමා![]()
ඒ කොහෙද බන්
ගෙදර බත්![]()
නැති දවසට සුමනදිසි නැත්තම් අල්මාස් තමා![]()
සැමන්, බිත්තර, පරිප්පු, බෝංචි, මඤ්ඤොක්ක, කැකිරි, තම්පලා, මුරුංගා, අල එක්ක බත්
![]()

Podi Silva - පොඩි සිල්වා;22105411 said:Town Hall හරියේ හොද කඩයක් කියපන් කන්න
වැඩි ගනන් එපා යකෝ
FanTab kiyala kadayak tiyenawa. Buddhist Ladies eka eha patte. Ganat shape
සැමන්, බිත්තර, පරිප්පු, බෝංචි, මඤ්ඤොක්ක, කැකිරි, තම්පලා, මුරුංගා, අල එක්ක බත්
![]()

Podi Silva - පොඩි සිල්වා;22106834 said:ara ekath ekkama thyena eka da
kama khmada bn
awulak nadda
rice and curry kyda
ow ban. kema hodai. shape. Chicken r& curry ekak 140k da koheda. mataka ne hariyatama. e patte office kattiya enne ekata. smoking area ekak tiyenawa wenama. mamat awurudu 2k ma kewe etanin

දවල්ට කෑවෙ තොසේ. රෑට සුදු බත්, සැමන් තෙල් දාල, පරිප්පු එක්ක පපඩම් (මම හිතුවෙ එහෙමයි) ගෑනි කිව්ව එනකොට පාන් අරන් වර රෑට කන්න දවල් උයපු පරිප්පු තියනව කියල.![]()