මචංලා මම ebay එකෙන් item එකක් ගත්තා ඒ යකා tracking number එකක් දාල තිබ්බේ නැ මම ඇහුවා ඊට පස්සේ එය මේක දුන්නා RF471418391SG එත් බං මේක මොකෙන්වත් පෙන්නන්නේ නැනේ singapore tracking කියලා පෙන්නුවා එකකින් එත් singapore site එකකටත් ගිහින් බැලුවා එත් පෙන්නන්නේ නැනේ කවුරු හරි මේක හොයා ගන්න දන්නවනම් site එකක් කියහන්කෝ


දෙක පහට පොඩි පොඩි කෑලි ගෙන්නුවට එව්වට ට්‍රැකිං නෑ බං. උන් ඔය මොකක් හරි නම්බර් එකක් දෙන්නෙ ගොඩක් වෙලාවට. අනික දෙන නොම්බරේ ගහලා ට්‍රැකිං පෙන්නුවත් පෙන්නන්නේ අහවල් වෙලාවෙ මේක ෆ්රේට් ෆෝවර්ඩර්ට හරි තැපෑලට හරි බාර දුන්න\බාරගත්තා කියන එක විතරයි ගොඩක් වෙලාවට. උඹට ඕක හම්බෙලා මාසයක් 2ක් ගියත් ඔච්චරම තමා ට්‍රැකිං. 


uba toragana tiyenne labama shipping widiya nam tracking natha. Mama me lagadi 221 USD ekak damma. Pereda awa. Site eke thama tiyenne 