Tracking පොස්ට්

dushbush

Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    මචංලා මම ebay එකෙන් item එකක් ගත්තා ඒ යකා tracking number එකක් දාල තිබ්බේ නැ මම ඇහුවා ඊට පස්සේ එය මේක දුන්නා RF471418391SG එත් බං මේක මොකෙන්වත් පෙන්නන්නේ නැනේ singapore tracking කියලා පෙන්නුවා එකකින් එත් singapore site එකකටත් ගිහින් බැලුවා එත් පෙන්නන්නේ නැනේ කවුරු හරි මේක හොයා ගන්න දන්නවනම් site එකක් කියහන්කෝ
    :confused::confused::confused:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113

    :rofl: දෙක පහට පොඩි පොඩි කෑලි ගෙන්නුවට එව්වට ට්‍රැකිං නෑ බං. උන් ඔය මොකක් හරි නම්බර් එකක් දෙන්නෙ ගොඩක් වෙලාවට. අනික දෙන නොම්බරේ ගහලා ට්‍රැකිං පෙන්නුවත් පෙන්නන්නේ අහවල් වෙලාවෙ මේක ෆ්‍රේට් ෆෝවර්ඩර්ට හරි තැපෑලට හරි බාර දුන්න\බාරගත්තා කියන එක විතරයි ගොඩක් වෙලාවට. උඹට ඕක හම්බෙලා මාසයක් 2ක් ගියත් ඔච්චරම තමා ට්‍රැකිං. :rolleyes:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Tracking වැඩ කලේ නෑ කියලා උඹ බය වෙන්න එපා. Item එන එයි. ආවේ නැත්නම් Refund කරනවා.
     
    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    :rofl: දෙක පහට පොඩි පොඩි කෑලි ගෙන්නුවට එව්වට ට්‍රැකිං නෑ බං. උන් ඔය මොකක් හරි නම්බර් එකක් දෙන්නෙ ගොඩක් වෙලාවට. අනික දෙන නොම්බරේ ගහලා ට්‍රැකිං පෙන්නුවත් පෙන්නන්නේ අහවල් වෙලාවෙ මේක ෆ්‍රේට් ෆෝවර්ඩර්ට හරි තැපෑලට හරි බාර දුන්න\බාරගත්තා කියන එක විතරයි ගොඩක් වෙලාවට. උඹට ඕක හම්බෙලා මාසයක් 2ක් ගියත් ඔච්චරම තමා ට්‍රැකිං. :rolleyes:

    meka $ 46 ka ekak bn
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    :rofl: දෙක පහට පොඩි පොඩි කෑලි ගෙන්නුවට එව්වට ට්‍රැකිං නෑ බං. උන් ඔය මොකක් හරි නම්බර් එකක් දෙන්නෙ ගොඩක් වෙලාවට. අනික දෙන නොම්බරේ ගහලා ට්‍රැකිං පෙන්නුවත් පෙන්නන්නේ අහවල් වෙලාවෙ මේක ෆ්‍රේට් ෆෝවර්ඩර්ට හරි තැපෑලට හරි බාර දුන්න\බාරගත්තා කියන එක විතරයි ගොඩක් වෙලාවට. උඹට ඕක හම්බෙලා මාසයක් 2ක් ගියත් ඔච්චරම තමා ට්‍රැකිං. :rolleyes:

    හ්ම්ම්ම්... මටත් මේ වැඩේ වෙලා තියනවා අයිටම් 2ක 3කටම... tracking පෙන්නන්නැ.. ඒ උනාට බඩු අවා.....
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    Ship කරපු අලුතම Tracking වැඩ කරන්නේ නෑ. සමහරක් ඒවා Update වෙන්න කල් යනවා. $46 එකක් නම් අනිවා වැඩ කරයි. බයවෙන්න දෙයක් නෑ බං ආවෙ නැත්තම් සල්ලි ගන්න පුලුවන්..
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    meka $ 46 ka ekak bn

    :no: uba toragana tiyenne labama shipping widiya nam tracking natha. Mama me lagadi 221 USD ekak damma. Pereda awa. Site eke thama tiyenne

    Tracking number : RT36312XXXXHK
    Tracking information is temporarily unavailable. You could track your order here.

    Ochcharai.. :rofl:
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    Ship කරපු අලුතම Tracking වැඩ කරන්නේ නෑ. සමහරක් ඒවා Update වෙන්න කල් යනවා. $46 එකක් නම් අනිවා වැඩ කරයි. බයවෙන්න දෙයක් නෑ බං ආවෙ නැත්තම් සල්ලි ගන්න පුලුවන්..

    Item eka ganan wadi una kiyala tracking ibe hamben na ban. :no: Aduma ganata shipping thoranawa nam tracking walata wenama atirekawa pay karanna ona godak welawata.