Article keeyak daanna onada ban approve kara ganna adsense account eka. Epa wenawa mata nam article liyanna gihama...
Article keeyak daanna onada ban approve kara ganna adsense account eka. Epa wenawa mata nam article liyanna gihama...

මගේ සයිට් එකට දවසට 1000+ වීව්ස් තියෙනව ලංකාවෙන් එත් මලාට එක ක්ලික් එකක් වත් නෑ. අපේ අය හරිම පරිස්සම් ඇඩ් වලින් තමන්ගෙ සාක්කුවෙන් යනව කියල හිතනව ඇති.

lankawe click nowatunata kamak na machan. watunath eka click ekata rupiyalak wage hamba wenne.මගේ සයිට් එකට දවසට 1000+ වීව්ස් තියෙනව ලංකාවෙන් එත් මලාට එක ක්ලික් එකක් වත් නෑ. අපේ අය හරිම පරිස්සම් ඇඩ් වලින් තමන්ගෙ සාක්කුවෙන් යනව කියල හිතනව ඇති.
us walata 0.5$ wage ban mata enne. awuruddakata parak withara 100$ pirenawa mage.සිරාවටම, මම ලන්කාවෙ ඇඩ්කිල්ක් ටාගට් කරල නෑ, මොකද සත එක $0.01 නිසා. මම සවුත් කොරියා ටාගට් කරන්නේ එක ඇඩ් ක්ලික් එකක් $1ට වැඩි නිසා.
us walata 0.5$ wage ban mata enne. awuruddakata parak withara 100$ pirenawa mage.
spam parak danna kiwwe mona wage deyak karannada?සයිට් එක එන්ග්ලිශ් නම් ස්පෑම් පාරක් දාපන්, අත්දුටුවයි
South koria
Guyana
Switzerland
Canada
UK
Australia
United States
New Zealand
Norway
Netherlands
Sweden
South Africa
මම මාසෙට යූරෝ 120 පන්නනව
spam parak danna kiwwe mona wage deyak karannada?
site eka nan english.
fb hari yanne na ban mage niche ekata. fb hodai minissu asawen balana dewal walaafb spam
spam parak danna kiwwe mona wage deyak karannada?
site eka nan english.
ekath lesi pahasu karyak newei ne ban. thanks tip ekata. math balanna welawaka try karalaමෙහෙමයි පහුගිය දවසක රිහානගේ පින්තූර තිකක් වෙබ් සයිට් වල ගියානේ යූටියුබ් ඇතුලුව මම පුලුවන් හැම තැනකම කොමෙන්ට් පාරක් දැම්ම බොරු ඩවුන්ලෝඩ් ලින්කුවක් එක්ක මගේ පේජ් එකට එන විදියට
මේක තමයි වැදගත්ම ඒ ලින්ක් එකෙන් එන්නෙ මගේ සයිට් එකේ පොපියුලර්ම පෝස්ට් එකට ඒක පොඩි සෙක්සුවල් අර්ටිකල් එකක් ඉතින් ඉතින් එන උන් ආපු පාරෙම යන්නෙ නැතිව අඩුම ඉම්ප්‍රරෙශන් 2-3 ක් වත් දීල යන්නෙ. ඒ අතර මම ඇඩ් දාල තියෙන්නෙ පෝස්ට් මැද්දෙ, ඒකත් ටෙක්ස්ට් විදියට ඉතින් නොදැනුවත්වම මටත් ආදාරයක් කරල තමා යන්නේ.
වැදගත්___ මගේ සයිට් එකේ තියෙන්නෙ කියවන්න වටින ආටිකල්.
Estimated earnings
€192.72
Page views
192,719
Impressions
313,565
Clicks
3,812
Page RPM
€1.00
Impression RPM
€0.61
Active View Viewable
51.64%