ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කබ් නම් එනවා.ඒවා හරියන්නේ නෑ බන්.තැනකට යන්න පුලුවන් එකක් ගන්න ඕනි.

    වෝල්ටියක් ගමු

    200_s.gif

    GN125 එක බෙන්ලිය නෙමේ
    ජපන් GN125 එකත් තාම production යනවද ?

    කවුරු හරි හොන්ඩා silk road 250 බයික් එක ගැන දන්නවද?
    නෙට් එකේ දැකල තිබේ විස්තර තමා දන්නැත්තෙ :sorry:
     
    Little Kitty

    Member
    Jun 21, 2017
    429
    38
    0
    ඩිස්කවර් මොකක්ද මොඩ්ල් එක.

    Discover 100
    Discover 125
    Discover 125M
    Discover 125ST
    Discover 150F

    me thiyenne machan youtube eken hoya gaththa man hithanne paper filter ekakda koheda? ara side eken thiyenne sponge ekak. normal 125 eke ohoma enne nadda? 125M , 125ST wala ohoma neda enne?

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    me thiyenne machan youtube eken hoya gaththa man hithanne paper filter ekakda koheda? ara side eken thiyenne sponge ekak. normal 125 eke ohoma enne nadda? 125M , 125ST wala ohoma neda enne?

    උඹ ගාව තියෙන එහෙමත් නැත්නම් උඹ ඔය කියන Discover මොඩල් එක මොකක්ද මචන්?:confused:

    ඔය වීඩියෝ එකේ තියෙන්නේ Discover 100M එකක්.එකේ එක ෆිල්ටරයනේ තිබුණේ.කොහෙද සයිඩ් එකේ ෆිල්ටරයක්?
     
    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    :):)

    ඒක යන්නෙ කොහෙට කියල බලන්න path එක :) sub filter එනව අපේ බයික් වලනම් ඕකෙ මොකක්ද දන්නෑ :rolleyes:

    200_s.gif

    google එකෙන් අදාල model එකේ user manual එක download කරල හිටන් ඒකෙ බලන්න
    :yes: විස්තරේ තියෙනව :)

    thanx machan :)
     
    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    මට මතක විදියට එකාමාරකට අඩුයි වගේ. කෝකටත් එකාමාරක් අරගෙන අර කට්ට දෙක මැදට වෙනකල් දාපන් මචං..
    එකයි කාලක් දාන්න ඕනේ මචං 150ට
     
    fe-lix

    Active member
  • Oct 8, 2014
    336
    67
    28
    Kurunagala
    ලීටරයයි නේද?
    බජාජ් සයිට් එකේනම් තියෙන්නේ එහෙම.
    මේ සයිට් එකේ යටම හරියේ තියෙන බොක්ස් එකෙන් බයික් මොඩල් එක තෝරලා බලන්න
    http://www.bajajauto.com/services_genuine_oils.asp

    අනික උන් කියලා තියෙන්නේ 10000කkm දුවන සින්තටික් ඔයිල් දාන්න.ඒත් අපේ එවුන් දාන්නෙම කැල්ටෙක්ස් :angry:අපිට හම්බෙන පොඩි කැටලොග් එකේ ඒ ගැන තියෙන ටික කපලා එන්නේ.මගේ එකේ කළු මාකර් එකකින් කපලා දාලා :angry:
    මං දැන්මෙත් havoline oil 20 50 දැන්මේ
     
    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    බයික් එක සර්විස් කරන්න ගියාම සර්විස් එකේදී එයාල ගහන ඔයිල් ස්ප්‍රේ එක වගේ එකක් අපිට ගෙදරදී හදාගන්න හොඳම විදිහ මොකක්ද?
    ඒ කිව්වේ ස්ප්‍රේ බෝතලයකට දාලා ගහගන්න පුළුවන් විදිහේ.

    ග්‍රීස් සහ භුමිතෙල්ද?
    එන්ජින් ඔයිල් සහ භුමිතෙල්ද?
    mama ahala tiene widiata Fork oil, transmission oil thamayi gahanna honda. thawa oil ekak thiynawa den nama mathak wenne nea. Engine oil gahanna honda nea mama danna widiyata mokada engine oil walata engine eka rath wenawa. rubber kaali walata ehema engine oil wedunama rath wela unu wenna gannawa. Engine oil poddak gahala bike eka pedala rath wenakota balaaganna puluwan engine oil waashpa wenawa. Service wala bhoothayonta oil gahanna dunnama un disk brake ekatat oil gahalai nawatinne. etakota itin sathiak witara yanakam brake wadinnet nea. :lol:. grease gena nam danne nea.
     
    Last edited:

    හා හා ඔව් මචන්.
    මම පොඩ්ඩක් එන්ජින් ඔයිල් සහ භූමිතෙල් මික්ස් කරලා ගහලා බැලුවා. රත් උනාට පස්සේ සයිලන්සරෙන් දුම දානවා කියහන්කෝ :lol:
    රත් වෙන්නේ නැති තැන්වලටනම් ගැහුවා.
    මමත් සර්විස් වලදී ඔයිල් ගහන්න දෙන්නේ නෑ.ඔය සිද්දිය නිසා
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ආයේ ඔයිල් මාරු කරනකොට Mobil හරි Castrol හරි දාපන් මචන්.වෙනසක් තේරෙයි :yes:
    මම නම් සින්තටික් එකක් දාලා තියෙන්නේ

    සින්තටික් ඔයිල් එක කීයක් වෙනවද මචං.. මොකද්ද ඔය තුනෙන් හොදම ඔයිල් එක පල්සරේට...