4kta aduwen balnwanam ithin gixxer eka thamai.
බයික් එක සර්විස් කරන්න ගියාම සර්විස් එකේදී එයාල ගහන ඔයිල් ස්ප්‍රේ එක වගේ එකක් අපිට ගෙදරදී හදාගන්න හොඳම විදිහ මොකක්ද?
ඒ කිව්වේ ස්ප්‍රේ බෝතලයකට දාලා ගහගන්න පුළුවන් විදිහේ.
ග්‍රීස් සහ භුමිතෙල්ද?
එන්ජින් ඔයිල් සහ භුමිතෙල්ද?

සිංහළු මම බෙන්ලියක් බස්සන්න කියල බැලුවෙ![]()

එල එල .. කල් පැවැත්ම, සැප පහසුව හොඳයි...ඒ වුනාට නිකන් මුදලාලි ටයිප් නෙමේද![]()

ග්‍රීස් වෙන්න ඇති නේද. එන්ජින් ඔයිල් එක්ක භූමිතෙල් මික්ස් කලාම ගොඩක් තුනී වෙනවනෙ මික්ෂර් එක![]()
නිකන්ම ඔයිල් එක නේද මචන් ගහන්නෙ ? මටත් මතක නෑ. සර්විස් එකෙන්නම් අහනව ඔයිල් ගහන්නද කියල. මන්නම් එපා කියනව දූවිලි ඇලෙනව හෝ ගාලබයික් එක සර්විස් කරන්න ගියාම සර්විස් එකේදී එයාල ගහන ඔයිල් ස්ප්‍රේ එක වගේ එකක් අපිට ගෙදරදී හදාගන්න හොඳම විදිහ මොකක්ද? ඒ කිව්වේ ස්ප්‍රේ බෝතලයකට දාලා ගහගන්න පුළුවන් විදිහේ. ග්‍රීස් සහ භුමිතෙල්ද? එන්ජින් ඔයිල් සහ භුමිතෙල්ද?

තද තද බ්රෝසිංහළු මම බෙන්ලියක් බස්සන්න කියල බැලුවෙ![]()

එල එල .. කල් පැවැත්ම, සැප පහසුව හොඳයි...ඒ වුනාට නිකන් මුදලාලි ටයිප් නෙමේද![]()
එලස්.ඒත් ඕකෙන් කෝමෙයි කෙල්ලෙක්වත් බලන්න යන්නේ.පදින්න නම් පට්ට භාන්ඩේ.අළුතෙන්ම ගන්නද හදන්නේ?
එලස්.ඒත් ඕකෙන් කෝමෙයි කෙල්ලෙක්වත් බලන්න යන්නේ.පදින්න නම් පට්ට භාන්ඩේ.අළුතෙන්ම ගන්නද හදන්නේ?

භූමිතෙල් වලට පේන්ට් එක ෆේඩ් වෙනවා නේද?
නිකල් ටැංකි,නිකල් පෝක්,නිකල් ශොක්ස්,ඔන්ලයිට් ඔයික් කූල් බෙන්ලියක් කීයක් වෙයිද?3කට හොයාගන්න පුලුවන්ද?
නිකල් පෝක් රන් ඕෆ් ස්විච් එන ඔයිල් කූල්ඩ් එකක් තුනට වඩා හතරට තමා කිට්ටු වෙන්නෙ මං හිතන්නේ. මට නම් ලක්ෂ ගණන් වල බයික් ගන්න බෑ ටිකක් අඩුවට තමා ගන්න බැලුවෙ,
අන්රෙජිස්ටර් එකක් අරන් රෙජිස්ටර් කරල ගන්නකොට පහ පනිනවලු