Podi Silva - පොඩි සිල්වා;22117888 said:ඩිස්කේ අම්මට ඩිස්කේ ඩිස්කාඩි

ඇයි රෝයල් යන උන්ට ශිෂ්‍යාධාර දෙන්නෑ ?![]()
ශිෂ්‍යාධාර හෝ වෙනත් පාසැලක් කියන දෙකෙන් එකයි බන් දුන්නෙ මට මතක විදියට

හොදට පාස් උනා. ඉස්කෝලෙන්ම සම වැඩිම ළකුණු 177. මගේ ළකුණු ගානම ගත්ත අනිත් එකා රෝයල් ගියා. මම ශිෂ්‍යාධාර ගන්න පෙරේත කමට ගමේ ඉස්කෝලෙම හිටියා
ඒ වයසේදී උඹට ශිෂ්‍යාධාර ගැන ලොබ කමක් ඇති උනා නම් උඹව ආශ්‍රය කරන්න වත් සුදුසු එකෙක් නෙමෙයි වගේ
දැන් උබට මොන වගේ ලෝබකම් ඇතිද එහෙනම් 
ශිෂ්‍යාධාර හෝ වෙනත් පාසැලක් කියන දෙකෙන් එකයි බන් දුන්නෙ මට මතක විදියට
පිස්සුද යකෝ වෙනින් ඉස්කෝල වලට යන උන්ට ශිෂ්‍යාධාර දුන්න![]()
මන්ද බන්. මට මතක විදියට නම් දුන්නෙ නෑ 1996 කාලෙ . හොස්ටල් නවතින්න අකමැත්ත නිසා තමයි ගොඩක්ම සීන් එක උනේ

එක උඹේ තීරණයක් ද උඹේ දෙමව්පියන්ගේ තීරණයක් ද?ඒ වයසේදී උඹට ශිෂ්‍යාධාර ගැන ලොබ කමක් ඇති උනා නම් උඹව ආශ්‍රය කරන්න වත් සුදුසු එකෙක් නෙමෙයි වගේ
දැන් උබට මොන වගේ ලෝබකම් ඇතිද එහෙනම්
![]()
මන්ද බන්. මට මතක විදියට නම් දුන්නෙ නෑ 1996 කාලෙ . හොස්ටල් නවතින්න අකමැත්ත නිසා තමයි ගොඩක්ම සීන් එක උනේ
Podi Silva - පොඩි සිල්වා;22117925 said:තෝ කොහෙද සිඩ්හලයෝ
ඉස්කෝලේ ද? Pannala National School
Podi Silva - පොඩි සිල්වා;22117989 said:ආහ් එහෙනම් ඉතින් රෝයල් කියන්නේ මොන ලූනු බිකක් ද
ඕක හොදයි නේ බන්
O/L, A/L කොහොමද
Podi Silva - පොඩි සිල්වා;22117402 said:පේල් උනා![]()
![]()

අනූ ගනං වල නං දන්නෑ දෙදාස් ගනං වල නං දෙකම දුන්න බං![]()

ow ow matat school ekakui Rs. 10000 kui hambuna![]()


10000 k yako apita dunne Rs.240 wage ganak masekta![]()

D8 C2
B2 C1
uba me awurudde neda kiwwe? liyala awit post ekakut dala tibune![]()
