Hair Wax පාවිච්චි කරන අයගෙන් help එකක්

Sleepingwalker

Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    LebvADl.jpg
     

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Ganan aduwata oninm gatsby eka hodai.. Eke eka eka style ekata gelepenna wax thynwa.. Salli prshnayak neththm hanz de fuko hri american crew hri thamai..

    umba american crew mokakda pawichchi karanne. mama fibre ekak gatta hariyanne na bn. ganna gyama konde yanwa. matte look ekak tyena ekak ona. foaming cream eka hondaida?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,927
    6,804
    113
    Nawala
    Gatsby Hair Wax එකේ තමාට ඔනවිදිහට , ෂයින් එක , හාර්ඩ් , සොෆ්ට්, වෙට්ලූක්, ෂොට් හෙයාර් , ලෝන්ග් හෙයාර් විදිහට number එකකින් තෝරලා ගන්න පුළුවන්