පරන Light Bill & Telephone Bill

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    අපේ ගේදර පරන Light Bill & Telephone Bill තියෙන්නව. එව්වා වලින් වැඩක් තියෙන්නව ද ? පුච්චන්න කියල බැලුවේ
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    "ඕවගෙන් කවර ටිකක් හදල කලා විකුණන මනුස්සයෙක්ට වත් දෙන්න" කියල කටුසු මලය කියනවා කිවුව
     
    Last edited:

    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    පිස්සුද අවුරුදු 10 වැඩි බිල් ටෙලිකොම් එකෙනුයි, විදුලිබල මන්ඩලෙනුයි සල්ලි දීල ගන්නව. එකකට මම හිතන්නෙ 500 දෙනව.
     

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,473
    113
    වයබ පාලාතේ
    ඔවා තියා ගන්න හදිස්සියෙවත් පදින්චිය ගැන ගැටලුවක් ආවොත්
    ඔකෙන් පුලුවන් පදින්චිය තහවුරු කරන්න
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,358
    6,782
    113
    හෙල බිමේ
    පිස්සුද අවුරුදු 10 වැඩි බිල් ටෙලිකොම් එකෙනුයි, විදුලිබල මන්ඩලෙනුයි සල්ලි දීල ගන්නව. එකකට මම හිතන්නෙ 500 දෙනව.

    ඇ බොල. බොරු නොකියා හිටපන්.
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,337
    15,512
    113
    පිස්සුද හුත්තෝ ඕවා තියාගනින්. උබ කරේ තියාගෙනද ඉන්නේ
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,904
    113
    වින්ටර් ෆොල්
    සනෝජ්_තරංග;22127424 said:
    අපේ ගේදර පරන Light Bill & Telephone Bill තියෙන්නව. එව්වා වලින් වැඩක් තියෙන්නව ද ? පුච්චන්න කියල බැලුවේ


    මැල්ලුම් හදලා කාපන් :yes::yes:
     

    Hora_Nariya

    Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    ඔවා තියා ගන්න හදිස්සියෙවත් පදින්චිය ගැන ගැටලුවක් ආවොත්
    ඔකෙන් පුලුවන් පදින්චිය තහවුරු කරන්න

    :yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    නිමේශ් , අර ගල් ඉබ්බ කියල තිබ්බෙ ඩයලොග් එකේ බිල ඌ හැම මාසෙම එකම දවසක ගෙවනවාලු, එක මාසෙක ගෙවල නෑ කියල, උට ගෙව්ව කියල පෙන්නන්ඩ බිල් නෑලු, ඒව විසි කරන හින්දා, මාස 6කවත් පරන ඒව තියේගන්න තියෙන්නෙ :D
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අපේ ලයිට් බිල්,වතුර බිල් සීයාගේ කාලේ ඉඳන්ම එකතුකරලා තිබුනා.දරුවෝ දෙන්නා ඉස්කෝලවලට දාද්දි ගොඩක් ප්‍රයෝජන උනා.:yes:ඒක නිසා ඕව තියෙන්න ඇරපන්.කවද හරි ඕන වෙයි.උඹ උස්සන් ඉන්නේ නෑනේ.
     

    AWRUDUKUMARA

    Active member
  • Apr 13, 2017
    804
    213
    43
    සනෝජ්_තරංග;22127424 said:
    අපේ ගේදර පරන Light Bill & Telephone Bill තියෙන්නව. එව්වා වලින් වැඩක් තියෙන්නව ද ? පුච්චන්න කියල බැලුවේ

    ඔවා තව අවුරුදු 90ක් විතර තියලා ඒකාලෙදි පුළුවන් වෙන්දේසි කරන්න:P
     

    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    ඔවා තියා ගන්න හදිස්සියෙවත් පදින්චිය ගැන ගැටලුවක් ආවොත්
    ඔකෙන් පුලුවන් පදින්චිය තහවුරු කරන්න
    eletricity board eken ganna puluwan awlak wen na