~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    හිලක් තියෙනවා නේන්නම්, දැන් බලලත් ආව, එහෙම එකක් අදයි දැක්කෙත්
    :lol:

    ai miniho,raththaran mamage bike thread eke oya hila gena wisthara thibune
    ඉස්සර කියෙව්වා. ආයේ කියවන්න ඕනේ

    කාර් එකේත් තියෙනවාද එහෙම සීන් එකක් :baffled::confused:
    තියෙනවා. google එකේ ෆොටෝ තියෙන්නේ
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අනෙක් අදාල කෙනත් ඉතින් මගෙත් හොඳ යාලුවෙක් තමා .අපේ මොන වැදගත් කම්ද නැන්දේ මේකේ ඔය ගොල්ලොත් එක්ක කාලයක් ඉන්න නිසා කතා කලේ එච්ච්ර්ය්

    eka thama ithin math kiwe. ah eka thama me.
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya

    eka thama ithin math kiwe. ah eka thama me.

    nande,mara seen ekak unane.English class eke certificate dena dawase uthsaweta kollo 3n denata dance karanna onelu.kello hithan inne un kiyana padheta api natayi kiyala.un tikata return eka denna podi idea ekak dennako
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    හිලක් තියෙනවා නේන්නම්, දැන් බලලත් ආව, එහෙම එකක් අදයි දැක්කෙත්

    අතගාලා බැලුවද? පරිස්සමෙන් එහෙනම් අද ඉදන්. කට්ටිය අයුතු ප්‍රයෝජන ගන්න බලන් ඉදී දැන්.

    :lol::lol::lol:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    අතගාලා බැලුවද? පරිස්සමෙන් එහෙනම් අද ඉදන්. කට්ටිය අයුතු ප්‍රයෝජන ගන්න බලන් ඉදී දැන්.

    :lol::lol::lol:
    බේරගන්න බැරිවෙයිද දන්නේ නෑ :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    අතගාලා බැලුවද? පරිස්සමෙන් එහෙනම් අද ඉදන්. කට්ටිය අයුතු ප්‍රයෝජන ගන්න බලන් ඉදී දැන්.

    :lol::lol::lol:

    කොහෙද තියෙන්නේ හිල
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    අතගාලා බැලුවද? පරිස්සමෙන් එහෙනම් අද ඉදන්. කට්ටිය අයුතු ප්‍රයෝජන ගන්න බලන් ඉදී දැන්.

    :lol::lol::lol:

    ~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~

    සුවිශේෂීත්වය -

    කාන්තා සහභාගීත්වය
    කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
    හැකි තරම් වචන ලෙස සටහන් යෙදීම (ගිෆ් ආදිය නිතර යෙදීම තුල නූල මන්දාගාමී වීම වැළැක්වීම )
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~

    සුවිශේෂීත්වය -

    කාන්තා සහභාගීත්වය
    කිසිදු විටක නරක යැයි සම්මත වචන භාවිතා නොකිරීම
    හැකි තරම් වචන ලෙස සටහන් යෙදීම (ගිෆ් ආදිය නිතර යෙදීම තුල නූල මන්දාගාමී වීම වැළැක්වීම )

    කිසිම නරක වචනයක් මෙතන නොමැත. ඩබල් මීනීන් කතා කියන්න බෑ කියලා නීති වල නෑනේ.. :lol::P