mamath kanna one...
පොලිස් මාමලට නං ටවුමේ හෝටල් වලින් නිකන් කන්න පුළුවන්නේ
මම නම් කන්න තව පැයක් වත් යයි.
තව පැයකින් හවසට තේ බොන වෙලාවනෙ
ඔව් ඔව් ඇවිත් හිටියාඊතලේ සමාවත් ඉල්ලුව ටිටී ගෙන්. ටිටී බෑ කියනවා මූ අනේ සමාව දෙන්න කියල පස්සෙන් යනවා
එක විකාරයි ඊයේ රෑ
ඔන්න බලපන් හොද මිනිහෙක් වගේ හැසිරෙන්න ගියාම මුන් මඩ ගහනවා..ටිටිව උනත් කොන් කරන්න හොද නැ ..ටිටිගේ වැරදි ගතියයි කොන් කරන්න ඕන
..එ ආදර්ශය දෙන්නයි මන් සමාව ගත්තේ
![]()



ඇයි ඔයා සුදුද ??සුදු වලත් ප්රබේද තියනවනම් කළු පාටට ගොඩක් හුරු සුදු කියන්න![]()




උඹ හෙන ගහන්නා වගේ බැනගෙන ගිහින් නෙඔහොමත් බනිනවද. පොඩ්ඩ පොඩ්ඩ ගේමට යන්න ඕනේ.

math hithuwa oka. dakka gaman banagena banagena giya. ඔව් බන්.10ට විතර තෝසේ 2ක් ගිල්ලා.දැම්ම කන්න බෑ.
හොඳට කාපන් සයෝගේ වැඩ සිහි වෙලා මුළු කාන්තා සමාජයම එක්ක මලෙන් ඉද්දි ටිටිගේ වැඩේ දැකලා ඔක්කොම එකතු කරලා ටිට්ටට ඇඩේන්න දුන්නා![]()


මට කල එකක් නෙවේ ඕන නැති නුල් අස්සේ රිංගලා එක එකාගෙන් කතා අහන්එකට මලෙන් හිටියාම තව කෙල්ලෙක් ආපහු ඕන නැති මගුලක රිංගලා ..කරුමෙට එ කෙල්ල ටිටිත් උනා ..ඒකිගේ පෙර වැරදිත් එතකොටම මතක් වෙලා මන් අරම කොමෙන්ට් කරලා
![]()

kawda mata katha kiwe. anika adala nati ewa nane. hama ekama adalai. minissu wiwidakaray.

ඔහොම කාල ඇද්ද ඔය අලි බඩගෙඩියටහොඳට කාපන්