රණමඟ ඔස්සේ නන්දිකඩාල් පොත pdf
රණමඟ ඔස්සේ නන්දිකඩාල්
ශ්‍රී ලංකාවේ ත්රස්තවාදයට එරෙහිව තිස් වසරක් පුරා තිබූ මෙහෙයුම් අවසානයේ ක්‍රි.ව. 2009 දී දෙමළ ඊළාම් ටිමුක්ති කොටි සංවිධානය හමුදාමය වශයෙන් සහමුලින්ම පරාජය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සමත්විය. වසර 2009 මැයි 19 වන දින නන්දිකඩාල් කලපුවේදී මේජර් ජෙනරල් කමල් ගුණරත්නගේ නායකත්වයෙන් සටන් කළ 53 වන සේනාංකයේ සෙබළුන් විසින් වේලුපිල්ලේ ප්රභාකරන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නායකයින් රාශියක් සටනේදී මරා දමන ලද අතර එය ශ්‍රී ලංකාව තුළ දෙමළ ඊළාම් කොටි සංවිධානයේ අවසානය සනිටුහන් කළේය. රණමඟ ඔස්සේ නන්දිකඩාල් පොත වෙතින් එම අවසන් මෙහෙයුමේ කතාවයි.
මෙම පොත අන්තර්ජාලයෙන් මා සොයගත්තක් වන අතර,අන්තර්ජාලයට මුදා හැරීම පිළිබද වගකීම මා දරන්නේ නැත.සුපරිලෝකනය කර උඩුගත කල තැනැත්තා අදාළ වගකීම බාරගත යුතුය.මෙය එළකිරි.කොම් වෙබ් අඩවියේ මෙසේ සටහන් කරන්නේ මෙම පොත කියවීමට රුචියක් දක්වන එහෙත් මුදල් හෝ මිලදී ගැනීමට පොත් ප්‍රකාශන ආයතනයක් සොයාගත නොහැකි පාඨකයන් සදහාය.***ඔබට මෙම පොත මිලදී ගැනීමට හැකියාවක් ඇත්නම් කරුණාකර මෙම පොතේ කතෘවරයාට සාදාරණයක් ඉටු කිරීම සදහා මෙම පොතේ පිටපතක් මිලදී ගන්න.සියලුම හිමිකම් කතෘ සතුය.මෙම ලිපිය elakiri සාමාජිකයන් සදහා පමණි.කරුණාකර ඔබගේ වෙබ් අඩවි වලට මෙම පොත ඈදාගැනීමෙන් වැලකි ඔබගේ වෙබ් අඩවිය සුරක්ෂිතව තබාගන්න *** අනාගත elakiri සාමාජිකයන් සදහා මෙම පොත elakiri පුස්තකාලයේ ගබඩා වනු ඇත.ස්තුතියි !
Download Links :

අර මනුස්සය ලියපු පොතේ කතෘ අයිතිය හොරකන් කරගෙන ඇඩ් දාල ඒවගෙන් හම්බෙන සතේ එකතු කරගන්ඩ බලන හිගන්නෙක්...ඔයිට වඩා නම්බුයි පාරෙ හිගාකෑවනම්.. 