එකෙක්වත් එපා

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඉතින් KasunKDP කියන්නේ උඹේ ෆේක් එකක් නෙ :baffled: එතකොට අනුරාධ ආදරේ උඹටද :shocked: ​

ඉතිං මං AnuradhaRa ගෙ fake එකක්නෙ ? එතකොට ඌ ආදරේ කල්ල තියෙන්නෙ උටමයි :shocked:
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    ඉතිං මං AnuradhaRa ගෙ fake එකක්නෙ ? එතකොට ඌ ආදරේ කල්ල තියෙන්නෙ උටමයි :shocked:
    එතකොට ඌ උටම ආදරේ කරලා ඌම උගේ ආදරේ ප්‍රතික්ෂේප කරලා, ඒ තරහට ඌම උට බැනලද මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ :baffled: ​
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එතකොට ඌ උටම ආදරේ කරලා ඌම උගේ ආදරේ ප්‍රතික්ෂේප කරලා, ඒ තරහට ඌම උට බැනලද මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ :baffled: ​

    හ්ම්ම්...

    තමා විසින්ම තමාව ප්‍රශික්ෂේප කරාම දැනෙන දුක අපමණයි...
    එක ඔය සිනිබෝලකෙල්ලන්ගෙන් ප්‍රතික්ෂේප වෙනව වගේ නෙමෙයි
     
    AnuradhaRa

    Well-known member
  • හ්ම්ම්...

    තමා විසින්ම තමාව ප්‍රශික්ෂේප කරාම දැනෙන දුක අපමණයි...
    එක ඔය සිනිබෝලකෙල්ලන්ගෙන් ප්‍රතික්ෂේප වෙනව වගේ නෙමෙයි

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • ඉදල ඉදල කෙල්ලෙක් නැති තැන මු කොල්ලෙක්ට ලව් කරන්න ගත්තද :baffled::rolleyes::rolleyes:

    හිතෙන් විතරක් කරන ආදරයක්..
    ලබා ගන්ඩ පුලුවන් දෙයක්නං නෙමේ කවදාවත්..
    හිතෙන් හරි ආදරය කරන්ඩ කවුරුහරි ඉන්නවනං ලොකු දෙයක් :cool: