හිතෙන් විතරක් ආදරෙයි..
ලබා ගන්ඩ බෑ
සිහින කුමාරි
සෙරෙප්පු දාන එක්කෙනෙක් වෙන්ටැ
සෙරෙප්පු දාන එක්කෙනෙක් වෙන්ටැ
හිතෙන් විතරක් ආදරෙයි..
ලබා ගන්ඩ බෑ
සෙරෙප්පු දාන එක්කෙනෙක් වෙන්ටැ
ඉතින් KasunKDP කියන්නේ උඹේ ෆේක් එකක් නෙඑතකොට අනුරාධ ආදරේ උඹටද

ඉතිං මං AnuradhaRa ගෙ fake එකක්නෙ ? එතකොට ඌ ආදරේ කල්ල තියෙන්නෙ උටමයි![]()

සිහින කුමාරිසෙරෙප්පු දාන එක්කෙනෙක් වෙන්ටැ

සිහින කුමාරිසෙරෙප්පු දාන එක්කෙනෙක් වෙන්ටැ
තුන් දෙනාම එක්කෙනයි
තුනම KasunKDP ගෙ fake
මූ ආදරේ කසුන්ට![]()

ඉතිං මං AnuradhaRa ගෙ fake එකක්නෙ ? එතකොට ඌ ආදරේ කල්ල තියෙන්නෙ උටමයි![]()
එතකොට ඌ උටම ආදරේ කරලා ඌම උගේ ආදරේ ප්‍රතික්ෂේප කරලා, ඒ තරහට ඌම උට බැනලද මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ
හ්ම්ම්...
තමා විසින්ම තමාව ප්‍රශික්ෂේප කරාම දැනෙන දුක අපමණයි...
එක ඔය සිනිබෝලකෙල්ලන්ගෙන් ප්‍රතික්ෂේප වෙනව වගේ නෙමෙයි

ඉදල ඉදල කෙල්ලෙක් නැති තැන මු කොල්ලෙක්ට ලව් කරන්න ගත්තද![]()
