~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~
~ එළකිරි මහා සංවාද මණ්ඩපය - 8 ~ 
කොට නිහාල් ගේ හාඩ් ටෝක් නූලේදී හමුවූ මිතුරු මිතුරියන්ගෙන් ආරම්භ වූ එළකිරි ඉතිහාසයේ සීඝ්‍රතම පෝස්ට් වැටුනු පිළිසඳර, "සංවාද මණ්ඩපය".
මාස හතරක් පමණ කෙටි කාලයක් තුල පියවර හතක් සාර්ථකව නිමා කිරීමෙන් පසුව හත්වෙනි පියවර මෙසේ ආරම්භ කරන වගයි !
දින 126ක් පුරා සංවාද මණ්ඩප ත්‍රෙඩ් 7ක්, පෝස්ට් 119,630ක්, එක් නූලක පෝස්ට් 17,090ක සාමාන්‍යයක්, දිනකට පෝස්ට් 943ක සාමාන්‍යයක්, පැයකට පෝස්ට් 40ක සාමාන්‍යයක් සමග කාන්තා පිරිමි භේදයකින් තොරව, වයස් භේදයකින් තොරව සාමාජිකයින් පණහකට අධික ප්‍රමාණයක දායකත්වයෙන් සංවාද මණ්ඩපය ආරම්භයේදී තිබූ අරමුණු එලෙසම තවදුරටත් රැකගනිමින් ඉදිරියට ගමන් කරන බව සතුටින් දැනුම් දෙමු.
එලකිරියට හිසරදයක්ව පවතින අසභ්‍ය වචන හුවමාරුවකින් තොරව, සාමාජිකයින් අතර කෙරෙන පෞද්ගලික මඩ ගැසීම්, දේශපාලන වාද විවාද, ආගමික මත විවේචන, පහත් රසවින්දනයක් ගෙනදෙන මාතෘකා වලින් තොරව පැවැත්වෙන මිත්‍රශීලී සංවාදයට අප සමග එකතුවීමට එළකිරි වාසී ඔබ සියලු දෙනාට ආරාධනා !
පැරණි සංවාද මණ්ඩප ත්‍රෙඩ් සඳහා පහත සබැඳියෙන් පිවිසිය හැක.
(~~සංවාද මන්ඩප~~)
~ අපේ මිතුරු කැළ ~ 
(දැමු පෝස්ට් ප්‍රමාණයෙහි අනුපිලිවෙලට)
1 . EvilEye ( 17,340 )
2 . Dilzzzz ( 8,299 )
3 . Sara531 ( 7,551 ).
4 . Arrow11 (7,254), 5 . LazyLizard (6,113), 6 . lpwicrama (5,798), 7 . Ashan052 (5,095), 8 . amoeba2576 (4,819), 9 . Sayo (4,754), 10 . Malinga ( 3,893 )
11 . Upulpdn (3,663), 12 . Red_frame (3,592), 13 . shaminda peiris ( 3,569 ), 14 . Sunerudx (3,230), 15 . Jasz (2,923), 16 . dildude (2,695), 17 . yasi96 (2,632), 18 . ~Archer~ (2,220), 19 . KOTA NIHAL (1,765), 20 . The killer (1,720), 21 . Djnick (1,685), 22 . Rosaine_Doll (1,340), 23 . Kumara456 (1,105), 24 . Rosaine_doll (1,350), 25 . rm1980 (1,194)

Last edited:
(කටුස්සාගේ අනුග්‍රහය)