~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    reputation_neg.gif
    ~~(8)~~එළකිරි මහා සංවාද... 08-25-2017 04:43 PM onna mage paka iruwata rep ekak!!

    bad people

    :shocked::shocked::lol::lol::lol::baffled:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    උබ ඉතින් හොද එකානේ රෙප් දීලාත් තිබ්බා!තෙනුවරයාගෙන්ම ගන්නවා අකවුන්ට් එකක්!

    mama labeta dennam magen ganin
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    කමක් නැ උබේ නෙමේන :)
    එ උනාට එයාගේ යාලු නංගිලා ආවොත් පැණි හලන්න බැ උන තියෙද්දී ..මේ කෝ අර dick .මිනිහා අතුරුදහන්ද ?:eek::eek:නැත්තන් හොස්පිටල් එකකද දන්නේ නැ .නිව්ස් වලට කිවේ නැ නේද ෆ්‍රෙන්ච් කෙල්ලෙක් ගුටි කාපු සුද්දෙක් ලග අද අද ඉන්න කතාවක් :eek::eek:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එ උනාට එයාගේ යාලු නංගිලා ආවොත් පැණි හලන්න බැ උන තියෙද්දී ..මේ කෝ අර dick .මිනිහා අතුරුදහන්ද ?:eek::eek:නැත්තන් හොස්පිටල් එකකද දන්නේ නැ .නිව්ස් වලට කිවේ නැ නේද ෆ්‍රෙන්ච් කෙල්ලෙක් ගුටි කාපු සුද්දෙක් ලග අද අද ඉන්න කතාවක් :eek::eek:
    අද රතුව හම්බෙන්න යන කතාවක් කීව නේද :D මිනියක් දෙකක් මැරිලද දන්නේ නෑ
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එ උනාට එයාගේ යාලු නංගිලා ආවොත් පැණි හලන්න බැ උන තියෙද්දී ..මේ කෝ අර dick .මිනිහා අතුරුදහන්ද ?:eek::eek:නැත්තන් හොස්පිටල් එකකද දන්නේ නැ .නිව්ස් වලට කිවේ නැ නේද ෆ්‍රෙන්ච් කෙල්ලෙක් ගුටි කාපු සුද්දෙක් ලග අද අද ඉන්න කතාවක් :eek::eek:

    යාලු නංගිලා ඇවිල්ල උබ පැනි නෙමේ වෙන මොනව හලලා වෙන එකියක් එක්ක යාලු වෙනවනම් කසාද බදින්ඩ, උණ හැදෙන්ටම එපා කියල ප්‍රාර්තනා කරනවා කසාදෙ බදිනකල් :yes::yes::yes: :):) :baffled::baffled::baffled: :cool::cool:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    යාලු නංගිලා ඇවිල්ල උබ පැනි නෙමේ වෙන මොනව හලලා වෙන එකියක් එක්ක යාලු වෙනවනම් කසාද බදින්ඩ, උණ හැදෙන්ටම එපා කියල ප්‍රාර්තනා කරනවා කසාදෙ බදිනකල් :yes::yes::yes: :):) :baffled::baffled::baffled: :cool::cool:
    :love::love:අපිට ජොබ් දෙනවා කියලා පත්තරේ ටිබ්බලු,එහෙම උනොත් එකත් මගුලක් තමා වෙන්නේ application deadline එකට කලින් රජයෙන් එතකොට පත් වීම් දීලා :baffled::baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ගොසිප්ලංකා එකේ තිබ්බ වීඩියෝව දැක්කද, ෆෝන් එක කනේ ගහන් යන පොලිස් කාරයගෙ සීන් එක :baffled: