අදායම් බදු

waca

Well-known member
  • Nov 13, 2006
    3,714
    2,197
    113
    Nugegoda
    අර සමහර අය වාහන ලීසින් ෆිනෑන්ස් පරම අයිතිකරුවෙක් නැතුව ගන්නකොට ගෙදරට ආදායම් බදු එකෙන් ලියුමක් එනවයි කියන එක මොකක්ද? මගේ කාර් එක ගත්තෙ ලීස් කරල ෆිනෑන්ස් කරල නෙමෙයි. කෙලින්ම මගේ නමට ලක්ෂ විසිගානකට මට නං ඕක වුනේ නෑ හැබැයි
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,728
    2,139
    113
    maharagama
    එහෙමද මචෝ (මන් බැංකුවට දාන්න බෑ කියල කිසිම තැනක කියල නෑ." විඩ්රෝ" ගන්න ගියහම තමයි ප්‍රශ්න වෙන්නේ කියලයි කියල තියන්නේ.)කොටි ගණන් විඩ්රෝ කරලා තියද අවුරුද්දක් ඇතුලතදී ලනකවදීම, ඒවගේම එයාලගෙම නමින් ඉඩම් , වාහන අරන් තියද ? අදහන්න වටිනා චරිත ටිකක් නේ, පොඩ්ඩක් අපිටත් පැහැදිලි කරලා කියපන් මචෝ කොහොමද වැඩේ ගොඩ දාගත්තේ කියලා අපි දන්නේ නැති ක්‍රමත් ඇතිනේ - ජය

    Mchn mama nm uparima withdraw karala atte 10 Million wage. et mn danna aya innawa kisima prasnayak wela na eta wada wadi ganan withdraw karala tiyenawa. kisima awlak na. e wagema e aya ewata tax gewannat godak kamaththen inne. et e ayagen aya karaganna track karaganna tharam lankawe tax system eka thama hadila na. :D

    Idam, Hotel, Patta wahana okkoma aran tiyenawa :D:yes:
     
    bankuwe fixed deposit daana ayath tax gewanna one neda machan ?

    ෆික්ස් කතන්දරේ මම එච්චර දන්නේ නෑ මචෝ. එකපාරක් ගිය සීන් 1 අහගන්න, මට වැඩේ හිතට ඇල්ලුවේ නෑ.

    fixed dammahama nan eka poliyenma kapagannawa machan.

    මන් හිතන්නේ මේක තමයි උත්තරේ

    අඩේ පට්ට! තැන්ක්ස් බන්!

    Machan එතකොට ඔය tax ගෙවන්න අහුවෙන්න‍ෙ කොහොමද අර උදාහරණය අනුව මිනිහට 60 ලක්ෂ set උන‍ෙ අවුරුද්දක් ඇතුලේ.එතකොට ඒ බඳු ගෙවන්න ඕනෙ ඊළඟ අවුරුද්දේ කාර්තු විදියටද?අවුරුද්දක් ඇතුලේ set වෙන ගානටද tax වදින්නේ

    එතකොට අර මනුස්සයා හරියට බඳු ගෙවලා හිටිය නම් loan එක ගන්න පුළුවන් නේද?loan එකට 4 ගාණක් කැපෙන නිසා තව දුරටත් ආදායම් බඳු ගෙවිය යුතුද?

    වෙනත් වත්කම් රැස් කරොත් බඳු ගෙවන්න ඕනද?බැංකුවේ දන්නෙ නැතුව tax ගෙවන්න බැරිද ?ex gold,gem

    ඔවි මචන් ඊලග අවුරුද්දට, මේ අවුරුද්දේ ගෙවන්නේ 2016 ටික

    හරියට බදු ගෙව්වනම් ලෝන් 1 ගන්න තිබ්බ, ලක්ස 4 බදු ගෙවන්න ඕනි මචෝ , එකෙන් ලෝන් ගෙවනවද නැද්ද රජයට අදාල නෑ, මේ බද්දේ නම අදායමට ගෙවන බද්ද නොහොත් අදායම් බද්ද නැතුව වියදමට නෙමයි :) (පොලිය නිදහස්. වත්කම් මිලදී ගැනිමක්නම් පළවැනි අවුරුදට 25% දහනයක් දෙනවා)

    බැංකුවේ දාන්නම ඕනි නෑ ලැබෙන අදායම් හදල ටැක්ස් ඩ්පර්ට්මන් ෆියිල් ටික යවල. බද්ද BOC 1 ට ගෙවල, සල්ලි ටික සේප්පුවේ තියාගන්න පුළුවන්.

    ගෝල්ඩ් ගැනනම් කතා කරන්න එපා! මැණික් නම් බද්දෙන් නිදහස් (අනියම් හා අනාවර්ත ස්වභාවයක ලාභ )

    ඔව් ;)

    :D

    අර සමහර අය වාහන ලීසින් ෆිනෑන්ස් පරම අයිතිකරුවෙක් නැතුව ගන්නකොට ගෙදරට ආදායම් බදු එකෙන් ලියුමක් එනවයි කියන එක මොකක්ද? මගේ කාර් එක ගත්තෙ ලීස් කරල ෆිනෑන්ස් කරල නෙමෙයි. කෙලින්ම මගේ නමට ලක්ෂ විසිගානකට මට නං ඕක වුනේ නෑ හැබැයි

    එළකිරි සද්ද නැතුව ඉන්න මචෝ ! උබ ලකී ! හැබැයි දැන් ඉදල අවුරුදු 10 පරණ ෆයිල් අදිනවා! මෙන්න මෙහෙම දෙයක් තියනවා ලංකාවේ බදු වල මට මේක කරගෙන යද්දී අහුඋනේ. ගෙවන උන් ඉන්නවා උන් දිගටම ගෙවනවා, නොගෙවන උන් ඉනව උන් ගෙවන්නෙම නෑ, දිගටම සෙල්ලම් කරගෙන යද්දී කොහෙන් හරි පටලුනොත් ඔක්කොම අදිනවා වැල වගේ. ඔයාගේ තව ගෙවල් , වාහන වැඩි වෙනකොට, කවුරු හරි පෙත්සමක් ගැහුවොත් අනික් ඒවා හරියට තිබ්බත් ඔය කාර් 1 සීන් 1 අදිනවමයි! ඒ වෙනකොට ඕක විකුණලා තිබොත් ගොඩ, නැත්නම් අපු විදිහ පෙන්නන්නම වෙනවා. ඇදුන නැතොත් ගොඩ එක කියන්න බෑ. මම 2007 ගත්තු ගේකට ඔහොම ලෙඩක් වැටුන!

    Mchn mama nm uparima withdraw karala atte 10 Million wage. et mn danna aya innawa kisima prasnayak wela na eta wada wadi ganan withdraw karala tiyenawa. kisima awlak na. e wagema e aya ewata tax gewannat godak kamaththen inne. et e ayagen aya karaganna track karaganna tharam lankawe tax system eka thama hadila na. :D

    Idam, Hotel, Patta wahana okkoma aran tiyenawa :D:yes:

    උබ එකවුන්ට්/ බිස්නස් ගැන දන්නා කෙනෙක් නේ!(රිප්ලයි 1 ලියන්න කලින් පොඩි බැක් රෙසච් 1 කරනවා බන්/ http://www.elakiri.com/forum/showthread.php?t=1798617) උබ හරියට ක්‍රමේ කියන්නේ නැනේ අපිට, ඔයා කියන්නේ හරියට ඔයා බැංකුවෙන් මිලියන 10 එකපාරට අරන් ගිහින් ඉඩමක් / වහනයක් ගත්ත අවුලක් උනේ නෑ වගේ කතාවක්නේ බොස්! එහම තමන්ගේම නමට ගෙවල් වාහන හෝටල් අරන් ටැක්ස් නොගෙවා ඉන්නවනම් මාර ලකී බන්! අපිට නම් එහෙම නෑ. නැත්නම් දාපු උප්පරවැට්ටිය අපිටත් කියල දීපන්, කැමතිනම් විතරක්. :)
     
    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    සනෝජ්_තරංග;22138016 said:

    මට දැනගන්න ඕන අදායම් බදු ගැන විස්තර ටිකක්. මේක ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. :(

    1. අදායම් බදු ගෙවන එකෙන් ලැබෙන වාසි සහ අවාසි මොනවද ?:baffled:

    2. අවුරුද්දක Business එකේ අදායම ලක්ෂ 100 නම් ගෙවන්න ඕන මුදල කියද ? එක හරියටම දැනගන්නේ කොහොමද ?:P

    3. අදායමක් ලැබුවොත් පමණද බදු ගෙවන්න ඕන ?:P

    1.ආදායම් බදු ගෙවීමෙන් විශේෂ වාසියක් ලැබෙන්නේ නැහැ. අපි ගෙවන බදු වලින් තමයි රජයේ වියදම් පියවා ගන්නේ (රජයේ පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම්.) හැබැයි අනෙක් අතට ආදායම් බදු ගෙවිය යුතු මට්ටමේ ආදායමක් ඇත්නම් ආදායම් බදු නොගෙවා සිටීම නීති විරෝධියි.

    2.ආදායම් බදු ගෙවන්නේ ආදායම් මත නොවේ ලාභය මතයි. හැබැයි මේ ලාභය කියන්නේ ගිණුම් වල පෙන්නලා දෙන ලාභය නෙවෙයි. බදු ගෙවිය යුතු ලාභය හොයන්න වෙනම ගණනය කිරීමේ ක්‍රමයක් තියෙනවා. බදු ගෙවිය යුතු ලාභය ගිණුම් වල පෙනෙන ලාභයට වඩා අඩු හෝ වැඩි වෙන්න පුළුවන්.

    3.ඔව්. බදු ගෙවිය යුතු ලාභයක් නැත්නම් බදු ගෙවන්න ඕනේ නැහැ.

    වැඩි විස්තර ඕනනම් කියපන් මමත් audit firm එකක් කරන්නේ.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,919
    1
    9,716
    113
    Gampaha
    1.ආදායම් බදු ගෙවීමෙන් විශේෂ වාසියක් ලැබෙන්නේ නැහැ. අපි ගෙවන බදු වලින් තමයි රජයේ වියදම් පියවා ගන්නේ (රජයේ පුනරාවර්තන හා ප්‍රාග්ධන වියදම්.) හැබැයි අනෙක් අතට ආදායම් බදු ගෙවිය යුතු මට්ටමේ ආදායමක් ඇත්නම් ආදායම් බදු නොගෙවා සිටීම නීති විරෝධියි.

    2.ආදායම් බදු ගෙවන්නේ ආදායම් මත නොවේ ලාභය මතයි. හැබැයි මේ ලාභය කියන්නේ ගිණුම් වල පෙන්නලා දෙන ලාභය නෙවෙයි. බදු ගෙවිය යුතු ලාභය හොයන්න වෙනම ගණනය කිරීමේ ක්‍රමයක් තියෙනවා. බදු ගෙවිය යුතු ලාභය ගිණුම් වල පෙනෙන ලාභයට වඩා අඩු හෝ වැඩි වෙන්න පුළුවන්.

    3.ඔව්. බදු ගෙවිය යුතු ලාභයක් නැත්නම් බදු ගෙවන්න ඕනේ නැහැ.

    වැඩි විස්තර ඕනනම් කියපන් මමත් audit firm එකක් කරන්නේ.
    ලාභය කියන්නෙ අපේ ගෙවන පඩි නඩි සහ කුලිය, විදුලි, දුරකතන වියදම් නැතුවද බන්.