හරි මෙහෙමයි අදායම් බදු ගෙවන්න කලින් අපි දැනගන්න එපයි ඉසල්ලම ආදායම් ලැබෙනවද කියල ( මම ඔඩිටර් කෙනක් නං නෙමයි)
එහෙමද මචෝ (මන් බැංකුවට දාන්න බෑ කියල කිසිම තැනක කියල නෑ." විඩ්රෝ" ගන්න ගියහම තමයි ප්රශ්න වෙන්නේ කියලයි කියල තියන්නේ.)කොටි ගණන් විඩ්රෝ කරලා තියද අවුරුද්දක් ඇතුලතදී ලනකවදීම, ඒවගේම එයාලගෙම නමින් ඉඩම් , වාහන අරන් තියද ? අදහන්න වටිනා චරිත ටිකක් නේ, පොඩ්ඩක් අපිටත් පැහැදිලි කරලා කියපන් මචෝ කොහොමද වැඩේ ගොඩ දාගත්තේ කියලා අපි දන්නේ නැති ක්රමත් ඇතිනේ - ජය



bankuwe fixed deposit daana ayath tax gewanna one neda machan ?
fixed dammahama nan eka poliyenma kapagannawa machan.
Machan එතකොට ඔය tax ගෙවන්න අහුවෙන්නෙ කොහොමද අර උදාහරණය අනුව මිනිහට 60 ලක්ෂ set උනෙ අවුරුද්දක් ඇතුලේ.එතකොට ඒ බඳු ගෙවන්න ඕනෙ ඊළඟ අවුරුද්දේ කාර්තු විදියටද?අවුරුද්දක් ඇතුලේ set වෙන ගානටද tax වදින්නේ
එතකොට අර මනුස්සයා හරියට බඳු ගෙවලා හිටිය නම් loan එක ගන්න පුළුවන් නේද?loan එකට 4 ගාණක් කැපෙන නිසා තව දුරටත් ආදායම් බඳු ගෙවිය යුතුද?
වෙනත් වත්කම් රැස් කරොත් බඳු ගෙවන්න ඕනද?බැංකුවේ දන්නෙ නැතුව tax ගෙවන්න බැරිද ?ex gold,gem
(පොලිය නිදහස්. වත්කම් මිලදී ගැනිමක්නම් පළවැනි අවුරුදට 25% දහනයක් දෙනවා) 
අර සමහර අය වාහන ලීසින් ෆිනෑන්ස් පරම අයිතිකරුවෙක් නැතුව ගන්නකොට ගෙදරට ආදායම් බදු එකෙන් ලියුමක් එනවයි කියන එක මොකක්ද? මගේ කාර් එක ගත්තෙ ලීස් කරල ෆිනෑන්ස් කරල නෙමෙයි. කෙලින්ම මගේ නමට ලක්ෂ විසිගානකට මට නං ඕක වුනේ නෑ හැබැයි
Mchn mama nm uparima withdraw karala atte 10 Million wage. et mn danna aya innawa kisima prasnayak wela na eta wada wadi ganan withdraw karala tiyenawa. kisima awlak na. e wagema e aya ewata tax gewannat godak kamaththen inne. et e ayagen aya karaganna track karaganna tharam lankawe tax system eka thama hadila na.
Idam, Hotel, Patta wahana okkoma aran tiyenawa![]()
සනෝජ්_තරංග;22138016 said:
මට දැනගන්න ඕන අදායම් බදු ගැන විස්තර ටිකක්. මේක ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ.
1. අදායම් බදු ගෙවන එකෙන් ලැබෙන වාසි සහ අවාසි මොනවද ?
2. අවුරුද්දක Business එකේ අදායම ලක්ෂ 100 නම් ගෙවන්න ඕන මුදල කියද ? එක හරියටම දැනගන්නේ කොහොමද ?
3. අදායමක් ලැබුවොත් පමණද බදු ගෙවන්න ඕන ?
wahanayak wikunala laksha 30 k fixed deposit dammoth TAX kapanawada?
ලාභය කියන්නෙ අපේ ගෙවන පඩි නඩි සහ කුලිය, විදුලි, දුරකතන වියදම් නැතුවද බන්.1.ආදායම් බදු ගෙවීමෙන් විශේෂ වාසියක් ලැබෙන්නේ නැහැ. අපි ගෙවන බදු වලින් තමයි රජයේ වියදම් පියවා ගන්නේ (රජයේ පුනරාවර්තන හා ප්රාග්ධන වියදම්.) හැබැයි අනෙක් අතට ආදායම් බදු ගෙවිය යුතු මට්ටමේ ආදායමක් ඇත්නම් ආදායම් බදු නොගෙවා සිටීම නීති විරෝධියි.
2.ආදායම් බදු ගෙවන්නේ ආදායම් මත නොවේ ලාභය මතයි. හැබැයි මේ ලාභය කියන්නේ ගිණුම් වල පෙන්නලා දෙන ලාභය නෙවෙයි. බදු ගෙවිය යුතු ලාභය හොයන්න වෙනම ගණනය කිරීමේ ක්රමයක් තියෙනවා. බදු ගෙවිය යුතු ලාභය ගිණුම් වල පෙනෙන ලාභයට වඩා අඩු හෝ වැඩි වෙන්න පුළුවන්.
3.ඔව්. බදු ගෙවිය යුතු ලාභයක් නැත්නම් බදු ගෙවන්න ඕනේ නැහැ.
වැඩි විස්තර ඕනනම් කියපන් මමත් audit firm එකක් කරන්නේ.
adayam baddada?
oka banku 6ka laksha 5 gane dammoth?
ලාභය කියන්නෙ අපේ ගෙවන පඩි නඩි සහ කුලිය, විදුලි, දුරකතන වියදම් නැතුවද බන්.
kiyak wage?
එතකොට පඩි නඩි අඩු වෙන්නෙ ඉන්න සේවකයින්ට EPF/ETF ගෙවනව නම් විතරද?ඒවා අඩු කලාට පස්සේ බන්