~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    smiley nisa newei.
    thread eke hitiya kenekne rep kapuwe.
    rep nisa newei.
    e akamaththa gana kiyanne.
    mata meke nitara inna kenek awul yawanna haduwe ne.
    sahodaratwen inna mood ekakin awe. :dull:
    ත්‍රෙඩ් එකේ පෝස්ට් දාන්නේ අපි උනාට එළකිරියේ ඕන කෙනෙක්ට ත්‍රෙඩ් එකේ පෝස්ට් වලට රෙප් කපන්න පුළුවන් කැමති දෙයක් දාලා. :yes: ඕව ගණන් ගන්න එපා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    smiley nisa newei.
    thread eke hitiya kenekne rep kapuwe.
    rep nisa newei.
    e akamaththa gana kiyanne.
    mata meke nitara inna kenek awul yawanna haduwe ne.
    sahodaratwen inna mood ekakin awe. :dull:

    ඔහොම මගෙත් රෙප් කපලා තියෙනවා, සමහර පිට උන් ඇවිල්ලත් කපනවා, චැට් එකට නොආවත් බල බලා ඉන්න උන් ඉන්නවාලු , කුමාර මාමගෙත් කපල තිබ්බ බැනලා, ඉස්ටුවාගෙත් තිබ්බද කොහෙද, ඕක හිතන්ඩ එපා ඔච්චර :cool::cool::yes::yes:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,961
    1,489
    113
    Nawalapitiya
    ත්‍රෙඩ් එකේ පෝස්ට් දාන්නේ අපි උනාට එළකිරියේ ඕන කෙනෙක්ට ත්‍රෙඩ් එකේ පෝස්ට් වලට රෙප් කපන්න පුළුවන් කැමති දෙයක් දාලා. :yes: ඕව ගණන් ගන්න එපා.

    :yes:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    එ උනාට එයාගේ යාලු නංගිලා ආවොත් පැණි හලන්න බැ උන තියෙද්දී ..මේ කෝ අර dick .මිනිහා අතුරුදහන්ද ?:eek::eek:නැත්තන් හොස්පිටල් එකකද දන්නේ නැ .නිව්ස් වලට කිවේ නැ නේද ෆ්‍රෙන්ච් කෙල්ලෙක් ගුටි කාපු සුද්දෙක් ලග අද අද ඉන්න කතාවක් :eek::eek:

    anithya menehi karapan macho, hitha hadaganin mona karannad ;)
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    ඔහොම මගෙත් රෙප් කපලා තියෙනවා, සමහර පිට උන් ඇවිල්ලත් කපනවා, චැට් එකට නොආවත් බල බලා ඉන්න උන් ඉන්නවාලු , කුමාර මාමගෙත් කපල තිබ්බ බැනලා, ඉස්ටුවාගෙත් තිබ්බද කොහෙද, ඕක හිතන්ඩ එපා ඔච්චර :cool::cool::yes::yes:
    මගෙත් කැපුවා ..දැන් කාගේද අද කපල තියෙන්නේ ..උබේ කීයක්ද කපල තියෙන්නේ කියපන් :baffled:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113

    යාලු නංගිලා ඇවිල්ල උබ පැනි නෙමේ වෙන මොනව හලලා වෙන එකියක් එක්ක යාලු වෙනවනම් කසාද බදින්ඩ, උණ හැදෙන්ටම එපා කියල ප්‍රාර්තනා කරනවා කසාදෙ බදිනකල් :yes::yes::yes: :):) :baffled::baffled::baffled: :cool::cool:
    :baffled::baffled:
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0

    ඔහොම මගෙත් රෙප් කපලා තියෙනවා, සමහර පිට උන් ඇවිල්ලත් කපනවා, චැට් එකට නොආවත් බල බලා ඉන්න උන් ඉන්නවාලු , කුමාර මාමගෙත් කපල තිබ්බ බැනලා, ඉස්ටුවාගෙත් තිබ්බද කොහෙද, ඕක හිතන්ඩ එපා ඔච්චර :cool::cool::yes::yes:

    stuti :yes:
    api minissu wiwidakaraine.
    apita danena hati wenas.
    mama karadarayak nowi inna balanawa.
    habayi awasyai nam prasiddiye karadarayak wenwa. :)