~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

dickensian

Well-known member
  • හා හා ඕව කියන්න බෑ :D බොසා උනත් හිතන්න ඇති ඌ මට මොනවා කරන්නද ටෙලිෆෝන් එකෙන් කියල :D දැන් දැක්කනේ වෙච්ච දේ

    Dan mathak weddi hina yanawa ban..
    Boss ge nikatath leli gihilla thibba..
     

    dickensian

    Well-known member
  • ඩික් වැඩක් නැ බන් අර front office කෙල්ලගේ ෆොටෝවක් ගෙනාවේ නැනේ දැන් අර මුසලයට වැදලා තමා ඉල්ලා ගන්න වෙන්නේ :baffled:

    Man ubata kiwwe wechcha siddiya..
    Eki magen are you ok sir kiyala ahuwa ban lanwela..:love:
    Mata ekita line ekak wath denna e welawe sihiyak thibbe na kalabala wela hitiya hinda..
    Mama yeah im fine kiyala nikan hitiya bro..:(:(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Dan mathak weddi hina yanawa ban..
    Boss ge nikatath leli gihilla thibba..
    මොනවා උනත් වයස ගැනවත් හිතන්න එපැයි. තුවක්කුව ලෝඩ් කරලද දන්නේ නෑ තිබුනේ. හදිස්සියේ පත්තු උනානං. :baffled:

    කවුද පොඩි එකෙක්ටත් ඔහොම ඔලුවට තියලා තර්ජනේ කරා කියල දැන් මාසෙකට කලින් මේකේ කිය කිය අනේ මම හදිස්සි උනා වැඩියි කිය කිය හිටියේ.