හිබුටු

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
හිබුටු දැකලා නැති අය වෙනුවෙන්. අපි කතා පොත්වල හිබුටු ගැන ඇහුවට දැකලවත් කාලවත් නැහැ නේ. මගේ මිත්‍රයෙක් බුකියේ දාල තියන පොස්ට් එකක් දැකලා මේක මම එළකිරියේ පල කළා.

හිඹුටු විකුණන මල්ලි කෙනෙක් මුණගැහුනා රත්න පුරේ දී. හැබැයි ටිකක් මිලයි. ග්‍රෑම් 100 ක් රුපියල් 150 ක් වුනා

20993960_10213816873956985_3048324063301080484_n.jpg

21078372_10213816874196991_1006930070579917087_n.jpg

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බලපල්ලකො මූනෙ හැටි..උබ සාම්පල් ඉල්ලුවද

    :lol:සිංහල ගම්බට්ටේක්නේ.හම්බයොන්ට බනිනවා උන් දියුණු වෙනවා කියලා.මේ වගේ මූණු දකිනකොට මිනිස්සු බඩු ගනියිද.:lol::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    බලපල්ලකො මූනෙ හැටි..උබ සාම්පල් ඉල්ලුවද

    :lol:සිංහල ගම්බට්ටේක්නේ.හම්බයොන්ට බනිනවා උන් දියුණු වෙනවා කියලා.මේ වගේ මූණු දකිනකොට මිනිස්සු බඩු ගනියිද.:lol::lol:

    ඔව් එකනම් ඇත්ත තමයි.
     
    chamma_chamma

    Active member
  • Dec 17, 2016
    341
    55
    28
    Kandy
    :yes:
    :lol:සිංහල ගම්බට්ටේක්නේ.හම්බයොන්ට බනිනවා උන් දියුණු වෙනවා කියලා.මේ වගේ මූණු දකිනකොට මිනිස්සු බඩු ගනියිද.:lol::lol:
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    තව සින්හලයෙකුට කෙලවන්නේ තවත් සින්හලයෙකි..

    වැරදි දේට වැරදියි කියන එක කෙලවීමක් නෙමෙයි.ඇත්ත කියපන් උබ කැමතිද ගිහින් මුගෙන් හිබුටු ගන්න.:rofl:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    වැරදි දේට වැරදියි කියන එක කෙලවීමක් නෙමෙයි.ඇත්ත කියපන් උබ කැමතිද ගිහින් මුගෙන් හිබුටු ගන්න.:rofl:

    මුණ අමතක කරපංකෝ. ගහල තියන් බෝර්ඩ් ලෑල්ලෙන්ම පේනවා උගේ මානසිකත්වය.
     
    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    බලපල්ලකො මූනෙ හැටි..උබ සාම්පල් ඉල්ලුවද

    මට 100% sure පොර පට්ට සින්හල කොල්ලෙක් කියල. උගෙ මූන පුක් වෙලා තියෙන්නෙ ඌ සුපිරි විටක් කනවා. අත්දැකීමෙන් කියන්නෙ. කට පුරෝල විට
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    මට 100% sure පොර පට්ට සින්හල කොල්ලෙක් කියල. උගෙ මූන පුක් වෙලා තියෙන්නෙ ඌ සුපිරි විටක් කනවා. අත්දැකීමෙන් කියන්නෙ. කට පුරෝල විට

    :yes:;)
     
    abeysinghaks

    Active member
  • Jan 30, 2010
    284
    18
    28
    Gampaha
    බලපල්ලා..දැන් මේ අයියා හිනා වෙලා හිටියනම්..අපි කියන දේවල් වෙනස් නේද..නිකම් දෙන්න් පුලුවන් දෙයක්නෙ බං හිනාව..ඒ අතින් අපි නූගත්..
     
    baddysl

    Banned
    Mar 22, 2008
    724
    46
    0
    බලපල්ලා..දැන් මේ අයියා හිනා වෙලා හිටියනම්..අපි කියන දේවල් වෙනස් නේද..නිකම් දෙන්න් පුලුවන් දෙයක්නෙ බං හිනාව..ඒ අතින් අපි නූගත්..

    uta hinaa wenna ba .. utto weta bemata watenawa
     
    බලපල්ලා..දැන් මේ අයියා හිනා වෙලා හිටියනම්..අපි කියන දේවල් වෙනස් නේද..නිකම් දෙන්න් පුලුවන් දෙයක්නෙ බං හිනාව..ඒ අතින් අපි නූගත්..
    හිනා වෙලා හිටියනම්, නෙදකින් පොන්න්නයගෙ හිනාව. ,

    අපො දත් ටිකේ හැටි..
    මූ දත් මදින්නේ නැද්ද?
    විට කනවා නේද?
    පිලිකාවක් ඇති ඔකට,
    කෙල්ලෙක් වෙන්න ඇති හිඹුටු ගන්න ආවේ.
    මුගේ මල් හිනාව.
    පැණියෙක්ද කොහෙද?
    බලපන්කො හිනාව.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බලපල්ලා..දැන් මේ අයියා හිනා වෙලා හිටියනම්..අපි කියන දේවල් වෙනස් නේද..නිකම් දෙන්න් පුලුවන් දෙයක්නෙ බං හිනාව..ඒ අතින් අපි නූගත්..

    උබ හිනා උනහම අනිත් උන් කියනවද මොනාහරි?උබ ඔරවන්ද ඉන්නේ ඒක නිසා?:D