හිබුටු දැකලා නැති අය වෙනුවෙන්. අපි කතා පොත්වල හිබුටු ගැන ඇහුවට දැකලවත් කාලවත් නැහැ නේ. මගේ මිත්රයෙක් බුකියේ දාල තියන පොස්ට් එකක් දැකලා මේක මම එළකිරියේ පල කළා.
හිඹුටු විකුණන මල්ලි කෙනෙක් මුණගැහුනා රත්න පුරේ දී. හැබැයි ටිකක් මිලයි. ග්රෑම් 100 ක් රුපියල් 150 ක් වුනා
හිඹුටු විකුණන මල්ලි කෙනෙක් මුණගැහුනා රත්න පුරේ දී. හැබැයි ටිකක් මිලයි. ග්රෑම් 100 ක් රුපියල් 150 ක් වුනා
සිංහල ගම්බට්ටේක්නේ.හම්බයොන්ට බනිනවා උන් දියුණු වෙනවා කියලා.මේ වගේ මූණු දකිනකොට මිනිස්සු බඩු ගනියිද.