~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :baffled::baffled:

    උබලට අපේ වගේ ලස්සන ෆර් එකක් නෑනෙ. :P
    ඒ වගේද අපේ තියෙන කටු කටු දිලිසෙන සෙක්සි හම :D ඔය මයිල් ගස් අස්සේ මැක්කෝයි කිනිතුල්ලෝයි බෝඋනාම මල කරදරේ අනික.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ වගේද අපේ තියෙන කටු කටු දිලිසෙන සෙක්සි හම :D ඔය මයිල් ගස් අස්සේ මැක්කෝයි කිනිතුල්ලෝයි බෝඋනාම මල කරදරේ අනික.

    සෙක්සි කොහෙද දැක්කම වමනෙ යනවා :P:eek::eek::eek:

    අපි හොදට මේන්ටේන් කරනවා:D:yes::cool:, ඔය කම්මැලිකමට ඉන්න කටුස්සන්ගෙ තමා ඔහොම තියෙන්නෙ :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    සෙක්සි කොහෙද දැක්කම වමනෙ යනවා :P:eek::eek::eek:

    අපි හොදට මේන්ටේන් කරනවා:D:yes::cool:, ඔය කම්මැලිකමට ඉන්න කටුස්සන්ගෙ තමා ඔහොම තියෙන්නෙ :P
    මේන්ටේන් කිරිල්ල ගැන ඉතින් අපි නොදන්නවයැ. :P නහයක් තියෙන ඕනේ කෙනෙක්ට තේරෙනවා ඒ ගැන :yes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේන්ටේන් කිරිල්ල ගැන ඉතින් අපි නොදන්නවයැ. :P නහයක් තියෙන ඕනේ කෙනෙක්ට තේරෙනවා ඒ ගැන :yes:

    ඔව් කොච්චර සුවදද , නැත්තං මිනිස්සු වඩා ගනීද උම්ම දෙයිද , ඒක උබලා :P