~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    කිරි දානයක් තිබ්බා සිංහලු. . දැනුයි නැගිට්ටෙ. . රෑටත් පිරිතක්. . :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa
    දැන් නැගිට්ටේ :baffled: ඊයේ රෑ නයිට ගැහුවද :oo:

    ඔව් බන් අපේ ගෙදර තිබ්බේ. . අද රෑට තියෙන්නේ වෙන කෙනෙක්ගේ ගෙදරක. . ඒකටත් නයිටක් ගහන්න වෙයි වගේ. . :baffled:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කිරි දානයක් තිබ්බා සිංහලු. . දැනුයි නැගිට්ටෙ. . රෑටත් පිරිතක්. . :)

    ඔව් බන් අපේ ගෙදර තිබ්බේ. . අද රෑට තියෙන්නේ වෙන කෙනෙක්ගේ ගෙදරක. . ඒකටත් නයිටක් ගහන්න වෙයි වගේ. . :baffled:

    ඒ මොන දානයක්ද ඒ :confused:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,031
    113
    Moratuwa

    ඒ මොන දානයක්ද ඒ :confused:

    ඇයි බන් කිරිදාන දන්නේ නැද්ද? අර පොඩි ලමයි වෙනුවෙන් කියලා කිරිඅම්මලට දෙන්නේ. . :)
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඇයි බන් කිරිදාන දන්නේ නැද්ද? අර පොඩි ලමයි වෙනුවෙන් කියලා කිරිඅම්මලට දෙන්නේ. . :)

    ඉතිං ඕක ගෙවල් ගානෙ තියනවාද :confused: මම හිතුවේ එක ගෙදරින් ඉවරයි කියල :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මේසෙ උඩින් නයිස් බිස්කට් කෑල්ල තියල විනාඩි 5ක් නෑ, කූබි පිරිලා :angry::angry::angry::angry:
    mata duka ara gedara gana :baffled:
    mehen giyama wistarayakwath hoyaganna kenek ne bola. (madakata newei wistara:baffled:)