~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    ඩික් මාමගෙ කතාව ඇහුවෙ නැද්ද, මිනිහට වෙච්ච දේ රතු මාමව හම්බෙන්ඩ ගිහිල්ල :baffled::rofl:
    kiyewwa. :baffled:

    oya minissu ona tharam politician la langata baya natuwa yanne :baffled:
    un tharam awul ne reda :lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙනං අරන් යන ඒකයි ඇත්තේ :P මේසේ කකුල් හතර ගැන අවදානෙන් ඉන්න මොකෝ මුල් ගිහින් අල බහින්න පුළුවන් :yes:
    boarding fees prashneth wisandenawane :cool::yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙනං අරන් යන ඒකයි ඇත්තේ :P මේසේ කකුල් හතර ගැන අවදානෙන් ඉන්න මොකෝ මුල් ගිහින් අල බහින්න පුළුවන් :yes:


    එලනෙ, එතකොට හෙලවෙන්නෙත් නෑ,

    අල තම්බන්ඩත් පුලුවං :yes::yes:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර

    33gb , මම ගෙදරත් නෑ හෙට ඉදලා :sorry::sorry:
    අපරාදේ, මට තිබ්බනම් game එකක් බානවා


    The Big Sick baluwada
    නෑ

    mekath hodai :yes:
    ඕක තාම නෑනේ හොද එකක් ආවේ ??

    පයිරෙට්ස් ඔප් කැරිබියන් හොඳ එකක් ඇවිත් නැද්ද දන්නේ නෑ තාම :oo:
    නෑනේ

    moko wenne :dull: tama malabe
    ඔහේ මොනවද කරන්නේ?