~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    giphy.gif


    පොඩි උන්ට ඔහොම තමා, නැතිව බෑ :cool::cool::yes::yes:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මම එදා ට්‍රේන් එකේ එද්දි දැක්ක සුද්දියක්. ජපන් චීන වගේ පෙනුමක් තියෙන කෙනෙක්,
    ෆෝන් එකක් යූස් කරනවා, සුදු පාට , සෝනි ඩිසයින් එකමයි, කොටු ගතිය, කැමරාව පැත්ත දැක්කෙ නෑ, සෝනි වගේමයි, os එකේනම් පොඩී වෙනසක් වගේ තිබ්බ , නෝගට් තියෙන්ඩ ඇත්තෙ

    ඒත් සෝනි ලෝගො එක නෑ උඩ, සෝනි කියල :confused::confused:

    මොකද්ද ඒ ෆෝන් එක​

    oppo
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හාපෝ එහෙනං හෙට වහීද දන්නේ නෑ මෙහෙට :baffled: මම කිව්වා කියල කැම්පස් එකේ කැන්ටිමෙන් කැමති දෙයක් අරන් කන්නකෝ :P
    campus ekata neweyi pera enne. wena dekata