~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
Mata me december wala yanna bari weida kiyala mama me baye inne bro oya case nisa..

බය නැතුව ඉදප්ං මිනිහෝ ගෑණියෙක් වගේ හොටු පෙරාගෙන අඩන්නේ නැතුව..
තනුජක කිව්වා මට ඕවට කතා කරන්න බෑ මම කිසිම දවසක මගේ තියෙන බලයෙන් අයුතු ප්‍රයෝජන ගන්නේ නෑ කියල..
මම දේශබන්දු තෙන්නකෝන් ලව්වා පැමිණිල්ල අයින් කෙරෙව්වා..
ඒ ප්‍රශ්නේ ඉවරයි දැන්..
 

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    බය නැතුව ඉදප්ං මිනිහෝ ගෑණියෙක් වගේ හො.
    ..
    ....න් ලව්වා පැමිණිල්ල අයින් කෙරෙව්වා..
    ඒ ප්‍රශ්නේ ඉවරයි දැන්..
    honda honda. wena mona kiyannada...

    dicknsin dan eka amataka karapan
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    man ada ubawa balanna enna hithan colombo awa ban, time madi una, mage bokkak innawa polgasovita, u danne nane ban ubawa :P

    මාව නොදන්න එකෙක් ඉන්නවද යකෝ පොල්ගස්ඕවිට..
    ඌ එහෙනං තාම ඉස්කෝලෙ යන පොඩි එකෙක් වෙන්න ඇති..
     

    dickensian

    Well-known member
  • බය නැතුව ඉදප්ං මිනිහෝ ගෑණියෙක් වගේ හොටු පෙරාගෙන අඩන්නේ නැතුව..
    තනුජක කිව්වා මට ඕවට කතා කරන්න බෑ මම කිසිම දවසක මගේ තියෙන බලයෙන් අයුතු ප්‍රයෝජන ගන්නේ නෑ කියල..
    මම දේශබන්දු තෙන්නකෝන් ලව්වා පැමිණිල්ල අයින් කෙරෙව්වා..
    ඒ ප්‍රශ්නේ ඉවරයි දැන්..
    Are you sure..
    Mama heta police station ekata gihilla balannada.
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මනුස්සයෝ අර දිල්ඩුඩා අද දවසටම මෙහෙ ආවේ නෑ උට ලේ බඩ ගිහින් මැරිලද දන්නේ නෑ :baffled:

    අනිවා..
    මම ඌට පොලුත් ගැහුවා.