~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    තොට මං ගැන ඕන විස්තරයක් මගෙන් අහපංකෝ මම කියන්නං ආයෙ එක එකාගෙන් අහන්නේ මොකටද මිනිහෝ..

    uba idiyada musalayo inna thenak ahqnna, ada apu wele danna visthara kiyala ehuwa :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    giphy.gif
    මේ මොනවද මේ දාන ඒවා :D අසහනේ වැඩිවෙලාද උපුලට
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    මේක කැනඩාව නෙමෙයි මිනිහෝ මේක ලංකාව..
    බොරුවට බයවෙන්නේ නැතුව ඉදපං නිකං..
    hamme rathu mama awth dakina kalayak moko une me tike
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    uba idiyada musalayo inna thenak ahqnna, ada apu wele danna visthara kiyala ehuwa :baffled:

    කෑම්ප් එක ඉස්සරහා බාර් එක අයිති එක්කෙනා කියල අහපං ඕන බේබද්දෙක් මාව දන්නවා මිනිහෝ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    hamme rathu mama awth dakina kalayak moko une me tike

    වැඩ මිනිහෝ මේ චීන ප*යෝ ටිකක් ගෙන්නං හරි කරදරේ..
    තව ටිකකින් ආයෙ යන්න ඕනේ ඩිනර් එකට උන් සෙට් එකත් එක්ක
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    කෑම්ප් එක ඉස්සරහා බාර් එක අයිති එක්කෙනා කියල අහපං ඕන බේබද්දෙක් මාව දන්නවා මිනිහෝ..

    piliyandala peththata eddi koheda ban camp ekak :confused:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,811
    4,456
    113
    වැඩ මිනිහෝ මේ චීන ප*යෝ ටිකක් ගෙන්නං හරි කරදරේ..
    තව ටිකකින් ආයෙ යන්න ඕනේ ඩිනර් එකට උන් සෙට් එකත් එක්ක
    api hithuwa ara baya karala idama gtthu ankal karayagen wath karadayak unada kiyala
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    api hithuwa ara baya karala idama gtthu ankal karayagen wath karadayak unada kiyala

    ඉඩම මම ලියාගෙන ඉවරයි නේ මිනිහෝ ඒ ගොබ්බ නාකිය මොනව කරන්නද දැන්..
    මේ මිනිහෝ..
    තෝ වරෙංකෝ මගේ සර්විස් එකේ මැනේජර් විදිහට..
    කලින් අහපුවමත් තෝ ලිස්සල ගියා..
    බලාගෙන වැඩේ කරපං ඔෆිස් එකට වෙල..
    හෙට වරෙං 10ට මාව හම්බවෙන්න..
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මත්තෙගොඩ කෑම්ප් එක ඉස්සරහා මිනිහෝ..

    :cool::cool:ahala balannam musalayo, u colombo road eka kittuwa, pansala lagin ethul pare kiwa. eth macho camp ekak issaraha bar ekak danna denawada :confused: