~~(8)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(8)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
ai uba dinosarayekda nattan thoranakda mulu polgasowitama uba gana dana ganna :P

දන්සල් කරනවනේ මිනිහෝ..
මේ ඒරියා එකේ ඕන එකෙක් මාව දන්නවා ඒ හින්ද..
 

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    මාව නොදන්න එකෙක් ඉන්නවද යකෝ පොල්ගස්ඕවිට..
    ඌ එහෙනං තාම ඉස්කෝලෙ යන පොඩි එකෙක් වෙන්න ඇති..

    red frame kiwata kauda ban danne, hariyatama thena kiyapan man ahala balanna
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    red frame kiwata kauda ban danne, hariyatama thena kiyapan man ahala balanna

    තොට මං ගැන ඕන විස්තරයක් මගෙන් අහපංකෝ මම කියන්නං ආයෙ එක එකාගෙන් අහන්නේ මොකටද මිනිහෝ..
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔයාගේ බොස් එළකිරි නෑ නේද :D
    giphy.gif