johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    ow sure nadda bota..... ubata onnam gannai ehema damme natnm usa walin genna ganin:P:P 1.27i softlogic warrenty ekka oya mc ekema issaraha sell karana eun gawa 1.27ta full warrenty wena kohewat na 1.40k wat wei unge promo ekek kiwwa

    යකෝ උබ දාන රිප්ලයි තේරෙන් නෑ බන් පැහැදිලිව දාපං එකයි මන් ඇහුවේ . නැතුව උබ ෂුවර් නැතුව නෙමෙයි dialcom එකේ hardware warranty එක්ක 107
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    මම S7 එකක් ගන්න හිටියේ එලකිරි එකේ තර්ඩ් එකක් දැම්මම ගොඩක් අය කිව්වා Note 8 එක ආවම S8 අඩු වෙයි කියලා මම ටික කාලයක් බලන් ඉන්නවා Price එක අඩුවෙයිද කියලා එහම උනොත් S7 එකක් නැතුව S8 එකක්ම ගන්නනවා
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    iPhone 8 eka revolutionary phone- eka ganin oya Samsung jarawa atha erala.


    iphone-8-with-no-screen-your-battery-will-last-even-11126551.png

     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    මම S7 එකක් ගන්න හිටියේ එලකිරි එකේ තර්ඩ් එකක් දැම්මම ගොඩක් අය කිව්වා Note 8 එක ආවම S8 අඩු වෙයි කියලා මම ටික කාලයක් බලන් ඉන්නවා Price එක අඩුවෙයිද කියලා එහම උනොත් S7 එකක් නැතුව S8 එකක්ම ගන්නනවා


    මටනම් දැන් බලන් ඉඳල එපා වෙලා බන් ඉන්නේ ලබන මාසේ ගන්නවා :angry::angry:, iphone 8 එක ආවම කියයි note 8 එක අඩු වෙයි එක පාර එකම ගනින් කියලා , ඊට පස්සේ s9 එක එයි ඊට පස්සේ කියයි ඔච්චර කල් හිටපු එකේ තව ටික දවසක් ඉදලා iphone 8 එකම ගන්න කියලා ,ඊට පස්සේ note 9 එක එයි ඊට පස්සේ කියයි s9 එක අඩු වෙයි ඒක ගන්න කියලා ,ඊට පස්සේ iphone 9 එක එයි .....
     

    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    mama s8 eka use karanawa, S8+ eke screen eka loku eka thamai wenasa.
    Phone eka sirawatama hodai ban..
    Agent warrenty ekkama ganin
     

    SANJEEWAI

    Junior member
  • Aug 18, 2016
    55
    8
    8

    උබ කියන්නේ iphone 8 ආවම ගාන අඩු වෙයි කියලද නැත්නම් iphone 8 එක ගන්න කියලද ?? මම නම් හිතන් නෑ බන් ගාන අඩු වෙයි කියලා note 8 එකත් ආවනේ

    iphone 8 ekakata yanawata wada S8 hondai. brand conscious nam ithin iphone ganin