ow sure nadda bota..... ubata onnam gannai ehema damme natnm usa walin genna ganin1.27i softlogic warrenty ekka oya mc ekema issaraha sell karana eun gawa 1.27ta full warrenty wena kohewat na 1.40k wat wei unge promo ekek kiwwa


iPhone 8 eka revolutionary phone- eka ganin oya Samsung jarawa atha erala.
මම S7 එකක් ගන්න හිටියේ එලකිරි එකේ තර්ඩ් එකක් දැම්මම ගොඩක් අය කිව්වා Note 8 එක ආවම S8 අඩු වෙයි කියලා මම ටික කාලයක් බලන් ඉන්නවා Price එක අඩුවෙයිද කියලා එහම උනොත් S7 එකක් නැතුව S8 එකක්ම ගන්නනවා

, iphone 8 එක ආවම කියයි note 8 එක අඩු වෙයි එක පාර එකම ගනින් කියලා , ඊට පස්සේ s9 එක එයි ඊට පස්සේ කියයි ඔච්චර කල් හිටපු එකේ තව ටික දවසක් ඉදලා iphone 8 එකම ගන්න කියලා ,ඊට පස්සේ note 9 එක එයි ඊට පස්සේ කියයි s9 එක අඩු වෙයි ඒක ගන්න කියලා ,ඊට පස්සේ iphone 9 එක එයි .....Podi Silva - පොඩි සිල්වා;22149259 said:මිය යන්න සූදානම් පැරදුම අරන්
වලලන්න එනවාද සවලක් අරන්
පොල්ලේ මල් ද ???
iPhone 8 eka revolutionary phone- eka ganin oya Samsung jarawa atha erala.

tho wage ponnayekta nam i8 revolutionary.![]()
mama s8 eka use karanawa, S8+ eke screen eka loku eka thamai wenasa.
Phone eka sirawatama hodai ban..
Agent warrenty ekkama ganin
උබ කොහෙන්ද ගත්තේ ??
උබ කියන්නේ iphone 8 ආවම ගාන අඩු වෙයි කියලද නැත්නම් iphone 8 එක ගන්න කියලද ?? මම නම් හිතන් නෑ බන් ගාන අඩු වෙයි කියලා note 8 එකත් ආවනේ